"ශ්‍රිතයක සීමාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'ගණිතයේ දී , ශ්‍රිතයක සීමාව යනු එම ශ්‍රිතයේ විශේ…' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:16, 27 මාර්තු 2009 තෙක් සංශෝධනය

ගණිතයේ දී , ශ්‍රිතයක සීමාව යනු එම ශ්‍රිතයේ විශේෂිත ආදානයක් අසල හැසිරීම සැලකිල්ලට ගන්නා කලනයේ හා විශ්ලේෂණයේ මූලික සංකල්පයකි. විධිගත නොවූ ආකාරයට පැවසුව හොත්, ශ්‍රිතයක් සියලු ආදාන x සඳහා ප්‍රතිදාන f(x) ඇත. x,p ‍ට ආසන්න ඕනෑම විටෙක f(x) , L ට ආසන්න නම් , p ආදානයේ දී ශ්‍රිතයේ දී සීමාව L වේ. වෙනත් ආකාරයකට , x,p ට ආසන්න වත්ම f(x) ද L ට ආසන්න වේ. වඩා විශේෂිතව , එක් එක් ආදානයට p ‍ට ප්‍රමාණවත් තරම් ආසන්න වන පරිදි f යෙදූ විට ප්‍රතිඵලය L ට ඉතාමත් ආසන්න ප්‍රතිදාන අගයකි. p ‍ට ආසන්න ආදාන , අතිශයින් වෙනස් ප්‍රතිදාන ඇති කරයි නම් සීමාවක් නොපවතින ලෙස කියවේ. 19 වන සියවසේ මුල් භාගයේ දී මුලින්ම ප්‍රකාශයට පත් වූ විධිමත් අර්ථ දැක්වීම් පහත දැක්වේ.


References

http://en.wikipedia.org/wiki/Limit_of_a_function



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රිතයක_සීමාව&oldid=54182" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි