"ජනතා විමුක්ති පෙරමුණ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[ගොනුව:Sickle-1-.jpg|100px|right|]]
[[ගොනුව:Rw1-1-.jpg|200px|right|]]
[[ගොනුව:Jvp 01 05 08 03 68219 445-1-.jpg|340px|right]]
 
=='''ජවිපෙ ඉතිහාසය හා ලාංකේය දේශපාලන භූමිකාව''' ==
 
===ආරම්භය===
ජනතා විමුක්ති පෙරමුණ ලාංකේය‍ දේශපාලන කේෂ්ත්‍රය තුල සුවිශේෂී සටහන් තැබූ පක්ෂයකි. 1965 මැයි මස 14 වන වෙසක් පොහෝ දින ගාල්ල අක්මීමන දී පක්ෂය ආරම්භකිරීමේ සාකච්ඡාව පවත්වන ලදි.පක්ෂයේ නිර්මාතෘ වූයේ රෝහණ විජේවීර මහතාය.අක්මීමන සාකච්ඡාව සඳහා හත්දෙනෙක් සහභාගි විය. ජවිපෙ ආරම්භ කිරීමේ අරමුණු වූයේ ලංකාව් නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීමටය. ජවිපෙ බිහිවිම සදහා බලපාන ලද හේතූන් වූයේ පැරණි වමේ ව්‍යාපාරය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව සමග එකතුවීම, චීන සෝවියට් මතභේදය, රෝහණ විජෙවිරගේ මැදිහත්වීමද මේ සදහා බලපාන ලදි. මේ කාල සීමාව තුල ලංකා කොමියුනිස්ට් පක්ෂය චීන පිල හා රුසියානු පිල වශයෙන් දෙකට ඛෙදී තිබුනු අතර රෝහණ විජේවීර මහතා චීනපිලේ මතය පිළිගනිමින් එය නිවැරදිව ක්‍රියාත්මක කිරිමට උත්සාහ කරන ලදි.
[[ගොනුව:Jvp 01 05 08 03 68219 445-1-.jpg|250px|right]]

නමුත් එය අසාර්ථක වෙයි. 1967 කියුබානු විප්ලවවාදි චේගුවේරාගේ මරණින් පසු කියුබානු ආදර්ශය ජවිපෙට බලපාන ලද අතර සුප්‍රකට පන්ති පහ අරබමින් ඉන් අනතුරුව දේශපාලන කේෂ්ත්‍රයට ප්‍රවෙශ විය. 1969 දී අක්ත පත්‍රය විසින් "සමගි පෙරමුණට පහර දීම සදහා තරුණයින් බාගන්නා CIA කෙමනක්" ලෙෂ ජවිපෙ හදුන්වා දෙන ලදි.මේ තත්ත්වය තුල 1970 මැයි 12 වන දා රෝහණ විජේවීර මහතා අත්අඩන්ගුවට ගන්නා ලදි. නමුත් පසුව ඔහු නිදහස්කරණ ලෙස ඉල්ලා දිවයින පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන යන ලද අතර 1970 ජූලි 09 නිදහස් කරයි. 1970 ජූලි 14 දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දි CIA කාරයෝ නම් දෙශනය පවත්වන ලදී. 1970 අගෝස්තු 10 මංගල රුළිය කොළඹ හයිඩ් පිටියේදි පවත්වයි. මේ වන විට ජවිපෙ ප්‍රචාරක කටයුතු සඳහා පත්‍ර කිහිපයක් මුද්‍රණයකර තිබිණ. රතුලංකා,රතුබලය,ජනතා විමුක්ති දේශප්‍රේමී,රතු කැකුලු යන පත්‍රයි.
 
==''' 71 කැරුල්ල''' ==
Line 35 ⟶ 37:
 
==*මෙම වෙබ් අඩවි බලන්න==
*[http://en.wikipedia.org/wiki/Janatha_Vimukthi_Peramuna Janathaජනතා Vimukthiවිමුක්ති Peramunaපෙරමුණ]
*[http://en.wikipedia.org/wiki/Rohana_Wijeweera Rohanaරෝහණ Wijeweeraවිජේවීර]
*[http://morquendi.blogspot.com/2005/03/jvp-from-left-to-right-part-i.html MörquendiMörquend]
 
==*ආශ්‍රිත ග්‍රන්ථ==
"https://si.wikipedia.org/wiki/ජනතා_විමුක්ති_පෙරමුණ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි