"සිංහල නීතිය හෙවත් උඩරට නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
4 පේළිය:
 
'''උඩරට නිති අදාලත්වය සීමා වීම'''
 
ඉංග්‍රීසීන් උඩරට නීතිය අශිශ්ට නීතියක් ලෙස සලකන ලද අතර අත් පා කපා දැමීම, බහු පුරුශ සේවනය අනුමත කිරීම යනාදී කරුණු ඔවුන් නොරිස්සූහ. එම නිසා උඩරට නීතියේ එවැනි කොටස් අවලංගු කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.
 
'''උඩරට නිතිය පෞද්ගලික නීතියක් බවට පත්වීම'''
 
ඉංග්‍රීසි නීතිය ප්‍රාදේශීය නීතියක් වශයෙන් උඩරට පලාතට ඇතුලත් වන සියලු දෙනාටම අදාල වන බව ඉංග්‍රීසීන්ඉංග්‍රීසීහු දැන සිටියහ. එනිසා ක්‍රමිකව එම තත්වය වෙනස් කිරීමට ඉංග්‍රීසීන් කටයුතු කලහ.
 
'''වර්තමානයේ උඩරට නීතියේ අදාලත්වය'''
 
වර්තමානයේදී උඩරට නීතිය විවාහය,සුජාතහාවය,දේපල හාරකාරත්වය,රැකවරණය,බාලවයස්කරුවන්,දෙමාපියා දෙමාපියන් හා දරුවාමදරුවන්, ත්‍යාග සහ අන්තිම කැමැති පත්‍රයක් නොමැති අනුප්‍රාප්තිය වැනි ක්ශේත්‍ර වලදී පමණක් අදාල වේ.
 
'''මූලාශ්‍ර'''
 
* ශ්‍රී ලංකාවේ නීති පිලිබඳව හැඳින්වීමක් , ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය , පිඩුව 1 , පිටු 23
 
--[[පරිශීලක:Sadeepap|Sadeepap]] 11:51, 28 මාර්තු 2009 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/සිංහල_නීතිය_හෙවත්_උඩරට_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි