"නෙරංජන් විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
27 පේළිය:
==දියවඩන නිලමේ==
තම පියාගේ අඩිපාරේ යමින් හේ, [[මහනුවර]], [[ශ්‍රී දළදා මාලිගාව|ශ්‍රී දළදා මාලිගාවෙහි]] දියවඩන නිලමේ (ප්‍රධාන ගිහි භාරකරු) ධූරන්දරව එය පුරා වසර 20 කාලයක් හෙබවීය.[http://en.wikipedia.org/wiki/LTTE LTTE] විසින් 1998 බෝම්බ ප්‍රහාරයකට ලක් කිරීමෙන් පසුව මාලිගාවෙහි ප්‍රතිසංස්කරණය කටයුතු මෙහෙයවූ ප්‍රශංසනීය ආකාරය හේතුවෙන් ඔහුගේ කිතු ගොස් පැතිරිණි.<ref name"ref1">[http://www.archaeology.org/0105/newsbriefs/attack.html ආට් ැටෑක්]</ref>. දනන් තුඩග රැඳුනු 'රන් වැට', ශ්‍රී දළදා මාලිගාව වටා ඉදිකිරීම පිළිබඳවද ඔහුගේ දායකත්වය ඉමහත් විය. දළදා කෞතුගාරයක් තනවා, [[ශ්‍රී දළදා මාලිගාව]] සහ ශ්‍රී ලංකාවෙහි [[බුද්ධාගම]] ට අදාලවූ ඓතිහාසික මානවකෘතීන්ගේ එනතුවක් එහි තැන්පත් කිරීමෙහිලාද ඔහු පුරෝගාමී විය. <ref name"ref1">[http://sundaytimes.lk/991128/plusm.html ද ශ්‍රී දළදා මියුසියම් විල් බී ඕපන්ඩ් නෙක්ස්ට් ඉයර් ]</ref>'[[ශ්‍රී දළදා මාලිගාව]] විශේෂ සංවර්ධන අරමුදල', ඔහු විසින් පිහිටවූවක් වෙයි. මේ අතර, අමුත්තන් 1000 කට අසුන් පැනැවිය හැකි නවීන සම්මන්ත්‍රණ ශාලාවකින් හෙබි, පල්ලෙකැලේ [[තායි]] ශ්‍රී ලංකා [[ජාත්‍යන්තර]] බෞද්ධ ආයතනය <ref name"ref1">[http://www.dailynews.lk/2004/08/03/new13.html පල්ලෙකැලේ ලෑන්ඩ් වෙස්ටඩ් ඉන් ශ්‍රී දළදා මාළිගාව]</ref>
==දේශපාලනය==
|