"සලාත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
1 පේළිය:
[[File:Taipei Grand Mosque - Tarawih.JPG|thumb|සලාත්]]
 
නැමදුම යන පදය අරාබියෙන් සලාත් (صلاة) යනුවෙන් හැදින්වේ. එම පදයම අල්කුර්ආනයේ සදහන් [[වී]] ඇත්තේ මෙසේය (صلوة,). පැෂ්ටෝ භාෂාවෙන් එය “මුස්” ලෙස ද පර්සියානු , උර්දු හා තුර්කි භාෂාවලින් නටාස් ලෙස ද හැදින්වේ. මෙය සර්ව බලධාරී අල්ලාහ්තආලා වෙනුවෙන් මුස්ලිම්වරු ඉටු කරන දෛනික නැමදුම වන අතර නිසි වයසට පත් සිහි බුද්ධියෙන් යුතු මුස්ලිම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම විකල්පයක් නොමැති අනිවාර්ය වගකීමක් වේ. සලාතය ඉස්ලාමයේ ප්‍රධාන හා අත්‍යවශ්‍ය වගකීමක් වන අතර තමාගේ නොහැකියාව නිසා එයින් වැලකී සිටීමට අනුමැතිය ඇත්තේ ඉතාමත් සුළු පිරිසකට පමණි.
 
දෛනික පංචකාල් නැමදුම සුන්නි ඉස්ලාමයේ පස්ව හා කුළුන්ද්‍රවලින් දෙවන ස්ථානය හිමිකර ගන්නා අතර පියා මුස්ලිම්වරුන්ගේ දස පනතින් එකක් වේ.
"https://si.wikipedia.org/wiki/සලාත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි