"කැලණිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු format and cat
No edit summary
3 පේළිය:
'''කැළණිය''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] අගනුවර වන [[කොළඹ]] ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය [[ගම්පහ]] දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ [[මහනුවර|නුවර]] සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත.
 
කැළණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ශ 5 වන සියවස) සමයේ ලියවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි විහාරය පිළිබද සටහන් ඇත. ශ්‍රීබුදු ලාංකික බෞද්ධ විශ්වාසයට අනුව බුදුරජානන්රඡාණන් වහන්සේ කැළණිබුධත්වයෙන් පුරවරටඅට වැඩමකරවන ඇත්තේවර්ෂයේ චූලෝධරවෙසක් හාපුර මහෝධරපසළොස්වක යනපෝදා නාගරජුන්ගේලක්දිව අරගලයක්කැළණියට විසඳීමවැඩම සම්බන්ධවයි.කරන ඔවුන්ගේලද්දේ අරගලයමණි මාණික්‍යයක්අක්ඛික මතනා පදනම්වරඡුගේ තිබූ අතර බුදුරජුන්ආරාධනාවකට අනුවය.එම අරගලයේරඡු නිශ්ඵලබුදුරඡාණන් භාවයවහන්සේ ඔවුනටවෙත වටහාදෙනවැඩ ලදී.හිඳිමට සිත්මැණික් පැහැදුණුපුටුවක් නාරජුන්තැනවීය.කැළණි දෙදෙනාදාගැබ [[බුදුතැනවී දහම]] වැළඳගෙනඇත්තේ එම මාණික්‍යයමැණික් බුදුරජුන්ටපුටුව පූජාකරනතැන්පත් ලදීකරමිනි.කැළණි වර්තමානවිහාරය කැළණි දාගැබතිස්ස එමරාඡ්‍ය කාලයේ මාණික්‍යයවිශාල නිධන්කොටභික්ෂු සාදනපිරිසක්වැඩසිටි ලද්දක්යැයිබවට විශ්වාසයක්සාක්ෂි පවතීවේ.
 
තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ (බුද්ධ වර්ශ පළමු සියවස) ප‍්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු [[සැලළි‍හිණි සන්දේශය|සැළලිහිණි සංදේශයෙහි]] කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලතවී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත‍්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත.
"https://si.wikipedia.org/wiki/කැලණිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි