"මණිද්වීපය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
14 පේළිය:
 
ඊලඟට මරකත මාණික්‍යන්ගෙන් නිමවුනු දහසයවෙනි ප්‍රාකාරය පිහිටා තිබේ. එහි ඇතුලත තිබෙන නිවාස, මාර්ග සහ ප්‍රාකාර සියල්ලද මරකත මාණික්‍යන්ගෙන්ම නිර්මිතය. මෙහි මධ්‍යයේ ඉතා විශාල කොන් සහයක් තිබෙන යන්ත්‍ර ආකෘතියක් ඇති අතර එහි නැගෙනහිර කෝණයේ තුර්වේදය ඇතුලු සියලු පුරාණ සමඟ [[බ්‍රහ්ම]] දෙවිඳුන් සහ සියලු අවතාර සමඟ [[ගායත්‍රී]] දේවිය වාසය කරයි. නිරිත දිග කෝණයේ සිටින්නෙ [[සරස්වතී]] දේවිය සමඟින් මහා [[විෂ්ණු]] දෙවිඳුන් සමඟ එතුමාගේ දස අවතාරයි. වයඹ දිශාවේ සිටින්නෙ [[ශිව]] දෙවියන් සහ [[පාර්වතී]] දේවියගේ ස්වරූපයි. ගිනිකොණ දිශාවේ වාසය කරන්නෙ [[කුවේර]] සහ [[මහාලක්ෂ්මී]] දේවියයි. බටහරි දිශාවේ වාසය කරන්නේ කාම දෙවියන් සහ රතී දෙවඟනයි. [[මහාගණපති]] දෙවිඳුන් සහ එතුමාගේ ශක්තිය වන පුෂ්ඨි දෙවඟන වාසය කරන්නේ ඊශාණ දිශාවේය.මෙහි පෙන්නුම් කරන්නේ සෑම විශ්වයකම සිටින සියලුම ප්‍රධාන දෙවියන්ගේ සමස්ථයයි. දහ හත්වෙන ප්‍රාකාරය තුල වාසය කරන්නේ පංච මහා භූතයන්ට අධිපති ශක්තීන්ය. ඉන්පසුව තිබෙන්නේ නවරත්න මාණික්‍යන්ගෙන් නිර්මිත ප්‍රාකාරයයි මෙහි නවරත්නයන්ගෙන් නිර්මිත මන්දිර තුළ දසමහාවිද්‍ය ස්වරූප මෙන්ම එවායේ උප ස්වරූප වෙන් වෙන් වශයෙන් වාසය කරයි. සමස්ගථයක් ලෙස ගත්විට දෙවඟනගේ ස්වරූප කෝටි 7ක් පමණ මෙහි වෙන් වෙන් වශයෙන් වාසය කරනු ලබයි. බහිරවයන් විසින් ආරක්ෂා කරනු ලබන ඉතා විශාල කුළුනු දහස් ගණනකින් යුත් විශාල මැදුරක් මෙහි තිබෙන අතර එහි මධ්‍යයේ සූසැට යෝගිනියන් පිරිවරමින් ඉතා දිව්‍යමය කේසරයන් දහසකින් යුක්ත සිංහාසනයක විරාජමානව සිටින්නේ විශ්වයේ ආදි [[මහාවිද්‍යා]]ව වන ශ්‍රී [[මහාකාලි]] දේවියයි. ඇයගේ වාහනය ලෙස ශිව දෙවියන්ගේ අප්‍රාණික සිරුර බිම වැතිරී සිටින අතර දේවියගේ ස්වාමියා වන ශ්‍රී [[මහාකාල]] ඇයගේ දකුණු පසින් වැඩ සිටී. ඔවුන් දෙදෙනාගේ ස්වරූපය රෞද්‍ර සේම අඳුරුය.
 
===චින්තාමණී ගෘහය===
දේවි ලෝකයේ බින්දු ස්ථානය හෙවත් සර්වබලධාරී දෙවඟනගේ ස්ථානයයි.
 
== ආශ්‍රේයයන් ==
"https://si.wikipedia.org/wiki/මණිද්වීපය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි