"දුර්ගා දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
31 පේළිය:
*අසිපත - විමංසන බුද්ධිය
*පද්මය - මධ්‍යස්ථ බව
දුර්ගා දෙවඟන තුළින් විශ්ව මාතාවගේ බෞතික නිර්මාණය පිළිබිඹු වන්නේ මේ ආකාරයට විවිධ දෙවිවරුන්ගේ අස්ත්‍රයන් දරා සිටින හෙයිනි. පුරාවිද්‍යා සොයාගැනීම් වලින් සනාථ වන අකාරයට දුර්ගා දේවියගේ මෙම ස්වරූපය ඉන්දියාවේ ප්‍රචලිත වන්නේ සිව්වන ශතවර්ෂයේදී පමණය. මහාචාර්‍ය ඩේවිස් කිංස්ලී{{sfn|David Kinsley|1988|pp=95–105}} පවසන ආකාරය දුර්ගා ස්වරූපය ඇතැම් දේවස්ථාන වල ඇති උනේ මහාවිද්‍යන් හී සහ [[සප්තමාත්‍රිකා]] වල කොටසක් වශයෙනි. සුප්‍රසිද්ධ හින්දුd දේවස්ථාන තුළ දුර්ගා දේවිය සිතුවම් [[දේවී මහත්ම්‍යම්]] හී පැවසෙන ආකාරයට සිතුවම් කර ඇත.{{sfn|David Kinsley|1997|pp=30–35, 60, 16–22, 149}}
 
==ආශ්‍රේයයන්==
{{Reflist}}
"https://si.wikipedia.org/wiki/දුර්ගා_දේවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි