"සිංහල ඉලක්කම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
{{See also|සිංහල අකුරු|සිංහල භාෂාව}}
 
නවතම අධ්‍යයනයන් තුළිනතුළින් සිංහලයට ආවේණික වූ ඉලක්කම් සොයාගෙන ඇත. ලෝකයටමලෝකයේ පවතින්නේවිවිධ ඉලක්කම්භාෂා ක්‍රමවේදසතුව තුනක්විවිධ පමනක්ඉලක්කම් යැයික්‍රම කියවේපවති. ඒ අතරින් හිංදු අරාබිහින්‍දු,අරාබි හා රෝම හා සිංහල ඉලක්කම් ඒවාවේප්‍රමුඛ වේ. ඈත අතීතයේ සිට ම මෙම සිංහල ඉලක්කම් ලංකාව තුළ භාවිතා කොට ඇත. සිතුල්පව්ව සෙල්ලිපියේ මෙම පූර්ව බ්‍රාහ්මීය අංකන ක්‍රමවේදය පවතී. මහනුවර යුගය තෙක්ම මෙම ඉලක්කම් භාවිතා කොට ඇති බවට සාක්ෂිසාක්‍ෂි ලැබේ. මහානුවර යුගයේ ඉතාම අලංකර රවුම් හැඩැති පත්තිරුවල ලියවිය හැකි ආකාරයට පරිනාමයපරිණාමය වී ඇත. මේවා හෙළ කුන්දජකුන්‍දජ නමින්ද හඳුන්වා ඇත. පසු කාලීනව පෘතුගීසි, ලන්දේසිලන්‍දේසි, ඉංග්‍රීසි බලපෑමෙන් හින්දුහින්‍දු-අරාබි ඉලක්කම් හදුන්වා දීමත් සමග සිංහල ඉලක්කම් අභාවයට ගොස් ඇත. නමුත් සිංහල යුනිකොඩ් මගින් නැවත සිංහල ඉලක්කම් කරලියට පැමිණ ඇත.
 
සිංහල ඉලක්කම් සදහා ශුණයශුන්‍ය හෙවත් බිංදුවේ අගයක් නැත. සෑම අගයකටම සංකේතයක් ඇත. සිංහල ඉලක්කම් ශාස්ත්‍රෙයන් අනෙකුත් අංක ශාස්ත්‍ර දෙකෙන් කලහැකිකළහැකි සියළුමසියලුම එකතුකිරීම් අඩුකිරීම් බෙදීම් සිදු කල හැකිය. වර්ගපුර්ණිකාවේ දුනු මඩලාමඬලා අනුඛණ්ඩයේ, ප්‍රකාරක්ෂීරප්‍රකාරක්‍ෂීර, ලෝභිතක්ෂීරලෝභිතක්‍ෂීර, වාලම් ගත් ක්ෂිරක්‍ෂීර, චන්ද්‍රකෂීරචන්ද්‍රක්‍ෂිර, චක්‍රධික්ෂීරචක්‍රධික්‍ෂීර වගේ ගණිත නි්‍යායන්න්‍යායයන් පැවති බවත් කූම, විපුට වැනි ගණිත මූල ධර්ම පැවති බවත් සදහන් වෙනවා. නමුත් මේ කමන ආකාරයේ ඒවාදැයි අපිට පැහැදිලි කර ගැනීමට මූලාස්‍රමූලාශ්‍ර නැහැ. ඒ පවා සියවස් එකහා මාරක්එකහමාරක් වැනි කෙටි කලක් තුළ යුරෝපිය ආක්‍රමිනිකයාආක්‍රමණිකයා අපේ අංක අපට විමතියක් වන තරමටම භවිතයෙන් ඉවත් කිරීමට සමත්ව තිබෙනවා.
 
ඕනෑම අයෙකුට ජාතික කෞතුකාගාරයට ගිය කල්හි එහි රාජසභා මණ්ඩපයේ පවතින ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ඔරලෝසුව දැකිය හැකිය. එහි තිබෙන සිංහල පැය තිහ දක්වාදක්‍වා ඇත්තේ සිංහල ඉලක්කම් වලිනි.උඩරට ගිවිසුමේ සිංහල ඉලක්කම් දක්වාදක්‍වා ඇත. 1783 වසරේ ලංදේසීන් නිකුත්කළ කාසිවල පවා සිංහල ඉලක්කම් දක්නට ඇත. ([[හෙළයන්ගේ විද්‍යාවන්]]: ජානක තරංග ආරියරත්න- 57වන පිට ඡායාරුප සමගින් පළකර ඇත. ඇතැම් යන්ත්‍ර හා බලිවලදීද ඉලක්කම් සටහන් තබා ඇත. ලංදේසි යුගයේ ලියවුණ ක්‍රිස්තියානි ඇදහිල්ල නම් පොතේ පිටුවල සිංහල ඉලක්කමද, රෝම ඉලක්කමද දක්වා ඇත. මේ ආශ්‍රිතව සිංහල හෝඩියට ෆ අක්ෂරය එක්කළ මැන්දිස්මැන්‍දිස් ගුණසේකර මහතා සිංහලීස් ග්ර්මරග්‍රැමර් නම් කෘතියක් කර ඇත. ඩී. ඇන්. ඩී වැලිකල මහාතා ඈපා ප්‍රකාශනයක්වූප්‍රකාශනයක් වූ "හෙළය ජලය මෙනි" කෘතියෙන්ද සිංහල ඉලක්කම් පිළිබඳව විග්‍රහයක් කර ඇත.
 
[[හෙළ ගණන් ක්‍රමය|හෙළ ගණන් ක්‍රමයේ]] දැක්වෙන්නේදැක්‍වෙන්නේ අති විශාල අගයක් දක්වන්නාවූදක්‍වන්නාවූ සංඛ්‍යාය. මේවා ලිවීමේදී එක් සිංහල ඉලක්කමක් නමුදු සෑහේ. උදාහරණ ලෙස අසංඛය ලිවීමට ඒ අගය හැදින්වීමට දක්වනදක්‍වන සංඛේතය පමණක් ප්‍රමාණවත්යප්‍රමාණවත් ය. හිංදු අරාබි ක්‍රමයට ලිවීමේ දී බිංදු රාෂියක් ලිවීමට සිදුවේ.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/සිංහල_ඉලක්කම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි