"ආන්චල් ෂර්මා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{තොරතුරුකොටුව පුද්ගලයා | name = ආන්චල් ෂර්මා...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

05:31, 13 මාර්තු 2020 තෙක් සංශෝධනය

ආන්චල් ෂර්මා (ඩවාඩි) නේපාල නිරූපිකාවක සහ නිළියකවේ..

ආන්චල් ෂර්මා
උපත
කත්මන්ඩු, නේපාලය
ජාතිකත්වයNepali
රැකියාවනිළියක
නිරූපිකාවක
සක්‍රීය වසර2016 - වර්තමානය

මුල් ජීවිතය

නිළියක් වීමට පෙර ෂර්මා රූපරාජිණියන්ගේ තරඟාවලියට සහභාගී විය.

වෘත්තිය

ඇය සිය රංගන දිවියට පිවිසියේ බිකාෂ් රාජ් ආචාර්යා විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක් වන නයි නබන්නු ලා 4 2018 සමඟිනි. [1], ඇය ෂට්රු ගේට් සහ ජොනී ජෙන්ට්ල්මන් යන චිත්‍රපටවල පෙනී සිටියාය.[2]

ආශ්‍රිත

  1. "MaHa's Satru Gate in post-production" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-03-13.
  2. "Johnny Gentleman goes to Chitwan" (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-03-13.
"https://si.wikipedia.org/w/index.php?title=ආන්චල්_ෂර්මා&oldid=448323" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි