සංස්කරණ
83
ක්
සුළු (→සාකච්ඡාව) |
|||
# මෙම පිටු දෙකම නිර්මාණය හා සංස්කරණය සිදුකර ඇත්තෙ [[පරිශීලක:Tharakakasun]] විසිනි. මෙම පරිශීලකයා ස්වංය තහවුරුකිරීමක් සිදු කර නොමැති බව මම උපකල්පනය කරමි.
# මෙම පිටුවට මූලාශ්‍ර වශයෙන් යොදාගෙන ඇත්තෙ එම පරිශීලකයා විසින්ම නිර්මාණය කල [[ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය]] පිටුවයි. මෙය Self-published source වර්ගයට ඇතුලත් වේදැයි සොයාබැලීම මැනවි.
# මෙම පිටුවට අදාල පුද්ගලයා ලංකාවෙ තොරතුරු තාක්ෂණ සම්බන්ධව කෙරුනු පෙර ව්‍යාපෘති වල දායකත්වයක් මා දන්නා අන්දමින් සපයා නැත. එමෙන්ම ඔවුන් විසින්ම සපයා පලකරන ලද අයිතම කීපයක හැර වෙනත් කිසිදු ස්ථානයක මෙම පුද්ගලයා පිලිබඳ සටහන් නොපවතී. එම නිසා [[:en:Wikipedia:Notability_(people)]] වර්ගයට ඇතුලත් වේදැයි සොයාබැලීම මැනවි. --[[User:ළහිරු හිමේෂ් මදුෂංඛ|ළහිරු හිමේෂ් මදුෂංඛ]] ([[User talk:ළහිරු හිමේෂ් මදුෂංඛ|talk]]) 07:17, 25 ඔක්තෝබර් 2019 (යූටීසී)
|
සංස්කරණ
ක්