"මිනිසා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
94 පේළිය:
| ||
|}
 
=== මානව වර්ග ===
මිනිසාගේ බාහිරපෙනුම පදනම් කගෙන මානවයින් ප්‍රධානකොටස් හතරකටබෙදා දැක්වීමට මානව විද්‍යාඥයන් සමත්වී ඇත.
====මොන්ගොලොයිඩ් ====
චීනය ජපානය කොරියාව තායිලන්තය වැනි නගෙනහිර ආසියාතික රටවල වාසය කරන ජන වර්ගය හා අප්‍රිකානු ස්වදේශිකයන් මේ ගණයට අයත්ය.ලු පැහැති ඇස්,කහ පැහැයට හුරු සම පළල් දෙකොපුල් හා අඩු රෝම පිහිටී මොවුන් අතර දක්නට ලබේ.මොවුන් උසින් අඩුය.ඇස් කුඩාය.
====කෝකසොයිඩ් ====
යුරෝපීයයන් ඉරානය ඉරාකය හා දකුණු ආසිවට අයත් ලංකාව ඉන්දියාව පකිස්ථානය වැනි රටවල ජනයාද මෙම වර්ගයට අයත් වෙයි.සුදු පැහැති සම,නිල් පැහැති ඇස්,රන්වන් පැහැති හිසකෙස් මොවුන්ට ඇත.එහෙත් දකුණු ආසියාව දෙසට යනවිට තද පැහැ සම,කලු පැහැ හිස කෙස් කලු පැහැ ඇස් ඇති මානවයින් දක්නට ලබේ.මෙම වෙනස පාරිසරික බලපෑම් මත වෙනස් වන්නට ඇතිබව මානව විද්‍යාඥයන් පෙන්වා දෙයි.මොවුන් උස මහත සිරුරු දරයි.හොදින් වැඩුණු රෝම දක්නට ඇත.
==== නීග්‍රොයිඩ් ====
අප්‍රිකානු කලාපයේ වාසය කරන ජනයා මීට අයත්ය.තද කලු පැහැති සම,කලු ඇස්,කැරලි ගැසුනු හිසකෙස්,විශාල තොල්,විශාල නාසය,ලොකු ඇස් මොවුන් සතුය. උස මහත සිරුරු දරයි දිගු ශක්තිමත් අවයව දරයි.
==== ඔස්ත්‍රලොයිඩ් ====
ඕස්ට්‍රෙලියානු ආදිවාසීන් පැපුවා නිව්ගිනියා වාසීන් ශ්‍රී ලංකාවේ වැදි ජනයා මීට අයත්ය.දුඹුරු පැහැති සම ඝනව වැඩුණු රෝම විශාල හනු හා අක්ෂි කූප මොවුන්ට හිමිය.
 
== මනෝ විද්‍යාව ==
"https://si.wikipedia.org/wiki/මිනිසා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි