"සයි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{Infobox musical artist <!-- See Wikipedia:WikiProject_Musicians -->
| name = පීඑස්වයිසයි<Br>Psy
| image = File:PSY EMTV logo 27 (8198008711).jpg
| caption = සයි 2012 MTV යුරෝපයේ සංගීත සම්මාන, ෆ්රැන්ක්ෆර්ට්, ජර්මනියේදී.
12 පේළිය:
| website = {{url|www.psypark.com}}
}}
'''පාර්ක් ජේ-සැන්ග්''' (උපත 1977 දෙසැම්බර් 31), වෘත්තිමය වශයෙන් ඔහු ප්‍රකට වන්නේ '''පීඑස්වයිසයි''' ලෙසය. දකුණු කොරියානු ගායකයකු, රැප් ගායකයකු, ගීත රචකයෙක්, සහ වාර්තා නිෂ්පාදකයකු වේ. 2012 වසරේ ඔහු ගායනා කළ '''ගැන්ගම් ස්ටයිල්''' ගීතය ලෝක ප්‍රකට විය. 2012 වසරේදී මෙය ගිනස් වාර්තාව පොතට වාර්තා දෙකක් යටතේ එකතු විය. ඒවා නම් මෙසේය 1. වැඩිම වාර ගණනක් නැරඹු සංගීත වීඩියෝව. (දින 159 අතුළත බිලියන 1ක්.) 2. වැඩිම කැමත්තක්(ලයික්) පලකල සංගීත වීඩියෝව.
 
==චරිතාපදානය==
[[File:Gangnam Style PSY 17logo (8037750783).jpg|thumbnail|පීඑස්වයිසයි ගැන්ගම් ස්ටයිල් ලාංඡනය සමඟ]]
 
[[ප්‍රවර්ගය:සයි]]
"https://si.wikipedia.org/wiki/සයි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි