"උඩවැඩියා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
28 පේළිය:
උඩවැඩියා විවිධ සත්ත්ව රූප හැඩ වලින් යුතුය. පරෙවි මල් , තාරා මල් , කරාබු මල් , යක්මල් , ශ්‍රී ලංකාව තුල තිබෙන නිදර්ශනයන්ය. අප රටේ ඕකීඩ් මල් විශේෂ 169 ක් හමු වන අතර ඉන් 73 ක් ම අප රටටම ආවේණික ය. ගුරුළුරාජ ( Fox Tail Orchid ) හා වෙසක් මල් දේශීය සුදු හා දම් පාටින් යුක්ත වේ. මෙය වන සත්ත්ව වෘක්ෂලතා ආඥා පනත යටතේ උඩවැඩියා අතර වෙති. මේවා ආරක්ෂිත පැළෑටි විශේෂයන් ලෙස ද නම් කර ඇත.
 
= [null '''ඕකිඩ් වර්ගීකරන'''] '''ධුරාවලිය'''                       =
ශාක සත්ව ලෝකයේ සියළු ශාක අයත් වන ප්ලාන්ටේ  රාජ්යයෙහි මැග්නොලියොප්ටා වසම තුළ ලිලියොප්සිඩා පන්තියේ  ඇස්පරගාලස්  අනුපිළිවෙළින් ඔකිඩේසියේ කුළයට අයත් වන ඕකිඩ් පැලෑටිය උප කුල පහකට බෙදී යයි. Cypripediodeae, Vanilloideae, Orchidoideae, Epidendroideae, සහ Apostasiodeae යන මෙම උප කුල නැවතත් කුඩා ගෝත්‍ර 16 කට බෙදේ. මේ 16 ට අයත් මල් විශේෂ 30000 කට ආසන්න වේ.
 
"https://si.wikipedia.org/wiki/උඩවැඩියා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි