"පරිශීලක සාකච්ඡාව:Mr. 1100100" හි සංශෝධන අතර වෙනස්කම්

arc
(arc)
__NOEDITSECTION__ __NONEWSECTIONLINK__ __NOINDEX__
== Facebook Sinhalese Localization ==
<span style="display:none;">
<!--
*******************************************
* *
* හිතවත! *
* *
* මා මෙම විකිපීඩියා ව්‍යාපෘතිය තුල තවදුරටත් *
* ක්‍රියාත්මක නොවේ. *
* එබැවින් කරුණාකර මෙහි පණිවිඩ තැබීමෙන් *
* වළකින්න. *
* *
* *
* ඔබට සුබ දවසකට ආසිරි පතමි. *
* *
* *
* *
*******************************************
-->
 
<!-- ----------------------------------------------------------------------------------------------------------------------------- -->
Hello Mr. 1100100,
<!-- කරුණාකර මෙම රේඛාවට ඉහලින් සංස්කරණය කිරීමෙන් වලකින්න. රේඛාවට පහළින්ද සංස්කරණය නොකිරීමට කාරුණික වන්න. -->
Are you on Facebook? Please help us with Facebook Sinhalese Localization.
If you need any help, please contact me. I am the current project manager.
Translation -> https://www.facebook.com/?sk=translations
Translation group -> https://www.facebook.com/groups/572345802855037/
My profile -> https://www.facebook.com/pkavinda?ref=tn_tnmn
Thanks!
Pasindu Kavinda,
Facebook Translation Team.
[[User:පසිඳු කාවින්ද|'''<font color="#9696A0">පසිඳු <font color="#0A0096">කාවින්ද</font></font>''']] <sup>([[Special:EmailUser/පසිඳු කාවින්ද|✉]] • [[Special:Contributions/පසිඳු කාවින්ද|✐]] • [[User_talk:පසිඳු කාවින්ද|✍]])</sup> 10:00, 9 මැයි 2014 (යූටීසී)
 
== ඉදිරියටම යන්න! ==
 
[[ගොනුව:Kitten (06) by Ron.jpg|left|150px]]
විකිපීඩියාව තුල සාර්ථකව වැඩකටයුතු කරගෙන යාමට සුභ පතමි. [[File:Ribbon Ornament Black Left Up.svg|20px]][[File:Ribbon Ornament Black Left Up.svg|20px]]L Manju si 3[[File:Ribbon Ornament Black Left Up.svg|20px]]
 
[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 08:06, 31 මැයි 2014 (යූටීසී)
<br style="clear: both"/>
 
 
==EMC² තරු සම්මානය==
{{The EMC² Barnstar|නවීන විද්‍යව සහ තාක්‍ෂණවේදය පිලිබඳ දැනුම සිංහල බසින් ලබාදීමට ගන්නා උත්සාහය වෙනුවෙන් මේ සම්මානය පුදකරමි. [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 12:03, 9 නොවැම්බර් 2014 (යූටීසී)|alt}}
::බොහොම ස්තුතියි [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 03:07, 10 නොවැම්බර් 2014 (යූටීසී)
 
==නවීන විද්‍යාව ද්වාරයේ "/හදුන්වාදීම" කොටස සම්බන්ධව==
හිතවත, [[පරිශීලක_සාකච්ඡාව:Singhalawap]] හි පලිතුරක් තබාඇත. [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 05:48, 11 නොවැම්බර් 2014 (යූටීසී)
 
== A barnstar for you! ==
 
{| style="background-color: #fdffe7; border: 1px solid #fceb92;"
|rowspan="2" style="vertical-align: middle; padding: 5px;" | [[File:Special Barnstar Hires.png|100px]]
|style="font-size: x-large; padding: 3px 3px 0 3px; height: 1.5em;" | '''The Special Barnstar'''
|-
|style="vertical-align: middle; padding: 3px;" | සාදරයෙන් පිලිගැනීම පිලිබදව තුති!
මෙවැනි ජ්‍යාත්‍යන්තර අඩවියකට ඇතුලුවන සිංහලෙන් හිතන අපට නොයෙකුත් ආකාරයේ අබියොගයන් ට - විශේසයෙන් හාෂාව හා ආකල්ප පිලිබදව - මුහුන දීමට සිදුවන බව දින කීපයක අත්දැකීම් පමනක් ඇති මටද වැටහුන දෙයකි.
මෙවැනි පරිසරයක උනන්දු කරවීම අතිශය අගය කරමී.
ඔබට පින්. [[User:රාජු|raju]] ([[User talk:රාජු|talk]]) 03:33, 12 දෙසැම්බර් 2014 (යූටීසී)
|}
:: හිතවත් [[User:රාජු|raju]], බොහොම ස්තුතියි.
::විකිපීඩියාව තුල සාර්ථකව වැඩ කටයුතු කරගෙන යාමට ඔබටත් සුබ පතමි. -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 10:00, 12 දෙසැම්බර් 2014 (යූටීසී)
 
== සුභ නව වසරක් වේවා ==
 
{| style="border: 1px solid gray; background-color: #fdffe7; width:100%;"
|rowspan="3" valign="top" style="width:5em"| {{#ifeq:alt|alt|[[File:Bratislava New Year Fireworks.jpg|100px]]|}}
|rowspan="3" |
|style="font-size: x-large; padding: 0; vertical-align: bottom; height: 1.1em;" | '''සුභ නව වසරක් වේවා'''
|-
|style="vertical-align: top; border-top: 1px solid gray;" |<sub>''ලැබුවා වූ 2015 නව වසර සුභම සුභ නව වසරක් වේවා. -- [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 19:29, 31 දෙසැම්බර් 2014 (යූටීසී)''</sub>
|}
:හිතවත් [[User:L Manju|L Manju]], ඔබටත් එසේම වේවා. මේ වසරේ ඔබගේ සියලු වැඩකටයුතු සාර්ථක කරගැනීමට හැකිවේවායි පතමි. -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 09:35, 1 ජනවාරි 2015 (යූටීසී)
 
 
== A cheeseburger for you! ==
 
{| style="background-color: #fdffe7; border: 1px solid #fceb92;"
|style="vertical-align: middle; padding: 5px;" | [[File:Cheeseburger.png|120px]]
|style="vertical-align: middle; padding: 3px;" | හලො [[User:L.Shriheeran|L.Shriheeran]] ([[User talk:L.Shriheeran|talk]]) 10:05, 16 සැප්තැම්බර් 2015 (යූටීසී)
|}
:Hello, [[ta:பயனர்:L.Shriheeran|Shriheeran]].<br />Thank you very much for the cheeseburger. [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 15:29, 16 සැප්තැම්බර් 2015 (යූටීසී)
 
== Thanks! ==
 
{| style="background-color: #fdffe7; border: 1px solid #fceb92;"
|rowspan="2" style="vertical-align: middle; padding: 5px;" | [[File:Istanbul Museum of The History of Science and Technology in Islam.jpg|100px]]
|style="font-size: x-large; padding: 3px 3px 0 3px; height: 1.5em;" | '''Science vs. Wrestling ha ha '''
|-
|style="vertical-align: middle; padding: 3px;" | Thank you for your Precious contributions to sinhala wikipedia! [[User:Randeerjayasekara|Randeerjayasekara]] ([[User talk:Randeerjayasekara|talk]]) 18:45, 3 ඔක්තෝබර් 2015 (යූටීසී)
|}
:Thanks, really appreciate your incentive.<br />Actually It's Science and Wrestling (I mean Science join forces with wrestling). [[ගොනුව:PEO-white smiling face.svg|20px]] -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 02:36, 4 ඔක්තෝබර් 2015 (යූටීසී)
 
== විශේෂාංග ලිපි විකිව්‍යාපෘතිය ==
 
ව්‍යාපෘති පිටුව තුළ ව්‍යාපෘතියේ සාර්ථකත්වය (ප්‍රතිශතාත්මකව හෝ වෙනත් ආකාරයකින්) දැක්විය හැකි නම් හොඳ නමුත් එය කළ හැක්කේ කෙසේද යන්න අවබෝධයක් මා සතුව නැහැ. විකි කේත පිළිබඳ ප්‍රශස්ත දැනුමක් ඔබ සතුව ඇතැයි මා සිතන බැවින් ''එය'' සහ සුදුසු යැයි ඔබ සිතන වෙනත් ඕනෑම වෙනස්කමක් සිදු කිරීම මගින් ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට දායක වන්නැයි ඉල්ලමි. ස්තුතියි!----[[User:Randeerjayasekara|Randeer]] ([[User talk:Randeerjayasekara|talk]]) 11:49, 14 ඔක්තෝබර් 2015 (යූටීසී)
:@[[User:Randeerjayasekara|Randeer]]: ව්‍යාපෘතියේ සාර්ථකත්වය දැක්වීම යන්නෙන් ඔබ අදහස් කළ දෙය මට නිවැරදිව වැටහුනේ නැහැ. ඔබ අදහස් කලේ විශේෂාංග ලිපි ප්‍රමාණය වැඩිවීම වගේ දෙයක්ද? -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 03:50, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)
::ඔව්, විශේෂාංග ලිපි ප්‍රමාණය වැඩිවීම වගේම, මුල් පිටුවේ ප්‍රදර්ශනය කල විශේෂාංග ලිපි ප්‍රමාණය, එසේ ප්‍රදර්ශනය නොකළ විශේෂාංග ලිපි ප්‍රමාණය, දැනට සැකසෙමින් පවතින ලිපි ප්‍රමාණය වැනි ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය පෙන්නුම් කරන ඕනෑම තොරතුරක්. මේවා ප්‍රවර්ග වලට ඇතුලත් කල හැකි නමුත් එසේ කිරීමෙන් ව්‍යාපෘතියේ අරමුණු කරා ලඟා වනවාද නැද්ද යන්න දැකගැනීම අපහසු විය හැකිය. උදාහරණයක් වශයෙන් [[w:en:Wikipedia:WikiProject Military history|WikiProject Military history]] හි මුල් පිටුවේ දැක්වෙන තොරතුරු ගත හැකියි. සමහරවිට මෙය කළ හැකි තරමට වැඩියෙන් බලාපොරොත්තු වීමක් (සිංහල විකිපීඩියාවට ලැබෙන පරිශීලක දායකත්ව අනුව, පමණට වැඩි අපේක්ෂාවක්) විය හැකියි. නමුත් එම උදාහරණ පිටුවේ දක්වා ඇති පරිදි යම් යම් ඉලක්ක සපුරාලීම සඳහා ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම වැදගත් වනු ඇතැයි සිතමි. ඉලක්කය/අරමුණ කරා ක්‍රමයෙන් ලඟා වන බව (හෝ නොවන බව) දැකීම/දකින්නට හැකි වීම තවත් පරිශීලකයන් මේ කෙරෙහි යොමු කිරීමට (හෝ You know...) මෙන්ම ක්‍රියාත්මක පරිශීලකයන්ගේ උනන්දුව ඉහල නැංවීමට ඉවහල් වනු ඇති.
::කෙසේ නමුත් දැනට පවතින වසරකට විශේෂාංග ලිපි 100ක ඉලක්කය (මගේ තනි මතයකට අනුව සඳහන් කළ) නැවත සලකා බැලිය යුතු යැයි සිතමි. තවද ව්‍යාපෘති සාකච්ඡාවක් ඔබේ පරිශීලක සාකච්ඡා පිටුව තුලට ගෙන ඒම ගැන සමා වන්න. ස්තුතියි!----[[User:Randeerjayasekara|Randeer]] ([[User talk:Randeerjayasekara|talk]]) 08:32, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)
:::මා ඔබ ලබා දී තිබූ ඉන්ග්‍රීසි විකියේ ඇති පිටුව බැලුවා. එහෙත් මගේ මතය නම් එවැනි දර්ශකයක් ඉදිරිපත් කිරීමට තව ටික කාලයක් ගතයුතු බවයි. මොකද ව්‍යපෘතිය පටන් ගත්ත ගමන් ව්‍යාපෘතියේ සාර්ථකත්වය පිළිබද කරුණු ඉදිරිපත් කිරීමට වඩා යම් ප්‍රමාණයකට සාර්ථක වූ පසු එය ඉදිරිපත් කිරීම හොද බව මගේ අදහසයි. -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 11:18, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)
::::OK then.----[[User:Randeerjayasekara|Randeer]] ([[User talk:Randeerjayasekara|talk]]) 12:21, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)
 
== 'විකිපීඩියා ආසියානු මාසය' හි සංවිධායකවරයෙකු වීමට ආරාධනා ==
 
සිංහල විකිපීඩියාවේ ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් [[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය|විකිපීඩියා ආසියානු මාසය]], වෙනත් ආසියානු භාෂා විකිපීඩියා ගණනාවක ද ක්‍රියාත්මක [[W:en:Wikipedia:Wikipedia Asian Month|Wikipedia Asian Month]] වලට සමගාමීව 2015 නොවැම්බරයේ දී සාර්ථක ව්‍යාපෘතියක් ලෙස පැවැත්වීමට, සංවිධායකවරයෙකු වශයෙන් එක් වන්නැයි ඔබට ආරාධනා කරමු.----[[User:Randeerjayasekara|Randeer]] ([[User talk:Randeerjayasekara|talk]]) 03:42, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)
:සතුටින් එක් වෙමි. -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 04:03, 26 ඔක්තෝබර් 2015 (යූටීසී)
 
==ආසියානු මාසය==
ආසියානු මාසය අදින් පටන් ගන්නවා. ඊ්ට ගැළපෙන විදිහට මේක ඉදිරියට පවත්වාගෙන යන්න සහාය දෙන්න පුළුවන්ද? මමත් පුළුවන් විදිහට දායක වුනා. ඉදිරි සති කීපය මට වැඩ අධිකයි. මේ නිසා නිතරම දායකත්වය දෙන්න අමාරු වෙයි. --[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 05:48, 1 නොවැම්බර් 2015 (යූටීසී)
:@[[User:L Manju|L Manju]]; හරි හරි මමත් පුළුවන් විදිහට වැඩටික කරගෙන යන්නම් -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 03:14, 2 නොවැම්බර් 2015 (යූටීසී)
 
=== [[හිරෝෂිමා]] ලිපිය ===
@[[පරිශීලක:Mr. 1100100|1100100]] [[හිරෝෂිමා]] ලිපිය විනිශ්චය කිරීමට අදාළව, අදාළ රට සඳහන් කිරීමට යාමෙන් විනිශ්චය ලබා දුන් තීරකයා ලෙස ඔබේ නම ඉවත්ව මගේ නම සටහන් වුණා. සමාවෙන්න!---[[User:Randeerjayasekara|Randeer]] ([[User talk:Randeerjayasekara|talk]]) 11:23, 7 නොවැම්බර් 2015 (යූටීසී)
:@[[User:Randeerjayasekara|Randeer]]; ඒක අවුලක් නෑ, අනික මම අදාළ රට සඳහන් නොකිරීම මගේ අඩුපාඩුවක් නේ. ඒක හරිගැස්සුවට ස්තූතියි. -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 03:56, 8 නොවැම්බර් 2015 (යූටීසී)
 
== 1st week of WAM ==
 
Hi
 
I'm very excited that Wikipedia Asian Month has many great articles already in the first ten days. To better help us understand how we are we doing on Wikipedia Asian Month, here are some small tasks:
# Please update the data of your Wikipedia at [[:m:Wikipedia Asian Month/Data]], it does not need to be accurate.
# A few Wikipedia has join the WAM, you can update it on the local page. [[:az:Vikipediya:Asiya ayı|Azerbaijani Wikipedia]], [[:bg:Уикипедия:Месец на Азия|Bulgarian Wikipedia]], [[:zh-yue:Wikipedia:維基百科亞洲月| Cantonese Wikipedia]], [[:fr:Wikipédia:Wikipedia Mois asiatique|French Wikipedia]], [[:lv:Vikipēdija:Āzijas mēnesis|Latvian Wikipedia]], [[:sd:وڪيپيڊيا:وڪيپيڊيا_ايشيائي_مهينو_نومبر_2015ء|Sindhi Wikipedia]], [[:es:Wikipedia:Mes de Asia|Spanish Wikipedia]] and [[:vi:Wikipedia:Tháng Wikipedia châu Á|Vietnamese Wikipedia]].
# Try to get some media coverage on your local medias. Report the media coverage and find resources [[:m:Wikipedia Asian Month/Media|at here]].
# There is a user box that you can encourage participants to put on their user page. [[:m:Template:User Asian Month‎]]
— [[:m:User:AddisWang|Addis Wang]] via
[[User:MediaWiki message delivery|MediaWiki message delivery]] ([[User talk:MediaWiki message delivery|talk]]) 17:11, 9 නොවැම්බර් 2015 (යූටීසී)
<!-- Message sent by User:AddisWang@metawiki using the list at https://meta.wikimedia.org/w/index.php?title=Wikipedia_Asian_Month/Organizers&oldid=14537598 -->
 
==තරුව==
{| class="messagebox"
|-
! rowspan='2' width="100px" | [[Image:Chemistry Barnstar Hires.png|80px|The Chemistry Barnstar]]
! {{chembox header}} | රසායන තරුව
|-
| style="vertical-align: middle;" | විකිපීඩියාව තුල රසායන සබැඳි ක්‍ෂේත්‍රයන් තුල ඔබගේ දායකත්වය උදෙසා පිරිනමමි. [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 06:46, 13 නොවැම්බර් 2015 (යූටීසී)
|}
:[[User:Singhalawap|Singhalawap]] මහතාණෙනි, බොහොම ස්තූතියි. -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 07:02, 13 නොවැම්බර් 2015 (යූටීසී)
 
== විකි ආසියානු මාසයේ ලිපිවල මාතෘකා තේරීම ==
තෝරාගැනීම ගැන සතුටුයි. [[රුසියාවේ විද්‍යාව හා තාක්ෂණය]], [[චීනයේ න්‍යෂ්ටික බලශක්තිය]] , සහ [[තායිපේ]] ලිපි. <small><span class="autosigned">— ඉදිරියෙහි දැක්වෙන [[විකිපීඩියා:අත්සන්|අත්සන නොයෙදූ]] පරිකථනය [[පරිශීලක:Rsekanayake|Rsekanayake]] ([[පරිශීලක සාකච්ඡාව:Rsekanayake|සාකච්ඡාව]] • [[විශේෂ:දායකත්ව/Rsekanayake|දායකත්ව]]) විසින් 22:10, 2015 නොවැම්බර් 19 (UTC) හිදී එක් කර ඇත </span></small><!-- Template:Unsigned -->
:{{ස්තූතියි}} -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 06:36, 20 නොවැම්බර් 2015 (යූටීසී)
 
== One Week Left! ==
 
[[File:Asia_(orthographic_projection).svg|right|200px]]
Hi there!
 
Thank you for volunteering to organize [[:m:Wikipedia Asian Month|Wikipedia Asian Month]] - we are doing something amazing! We are expecting to have 1,000 participants improving over 1,500 articles, possibly making Wikipedia Asian Month the largest long-term edit-a-thon ever. Here are a few tasks that need to be completed at the end of the event, as well as some tips you can take to achieve greater success.<br />
'''Requirements''':
# Check all submitted articles before '''15th December, 2015''', and send me a data set that includes: total number of submitted articles, number of qualified articles, total number of participants, and articles selected for DYK. For the few Wikipedias that allow article expansions, please also send me the number of new articles vs. improved articles. [[:m:Wikipedia Asian Month/2015 Result|Use this page]] to submit results.
# List all qualified organizers, up to five on each Wikipedia. Qualified organizers are ones who work actively; those who only have their name on the page or just made a few constructive edits for the event (less than, say, 5-10 edits) will not be counted. Due '''20th December, 2015'''. [[:m:Wikipedia Asian Month/2015 Organizers|Use this page]] to submit organizers.
# List all qualified editors who can receive a postcard on [[:m:Wikipedia Asian Month/2015 Qualified Editors|here at meta]]. Also, please determine the Wikipedia Asian Ambassador of this year. For some Wikipedias, we are also honoring the second greatest contributor as an ambassador, as long as they have created at least 30 articles. Please talk with me about these potential additional Ambassadors. Due '''25th December, 2015'''. [[:m:Wikipedia Asian Month/2015 Ambassadors|Use this page]] to submit Ambassadors.
# Create a local results page. A sample page will be provided soon. Due '''30th December, 2015'''.
'''Tips and Extras''':
# Place <nowiki>{{</nowiki>[[:en:Template:WAM talk 2015|WAM talk 2015]]<nowiki>}}</nowiki> on talk pages of qualified articles to record that it was created as a part of Wikipedia Asian Month. If your Wikipedia does not have an equivalent template, make one! See [[:en:Talk:The Pear Tree|this talk page example]] to see the template in action.
# Translate the message [[:m:User:AddisWang/mass/WAM#Final Week of Wikipedia Asian Month|at this page]]. This message will be sent to all participants on your local Wikipedia to encourage their participation. Let me know when you finish the translation. For some Wikipedias that have fewer editors, you can send it by yourself.
# If you haven't started to check articles, try to give at least one result to each participant to let them know their contribution are qualified, or why they do not qualify.
# If you find out that some editors on your local Wikipedia are editing Asian Content but haven't sign up yet, send them a short invitation to ask them join. All edits made in November will be counted regardless of when the editor signed up.
'''Rules Clarification''':
*Since it is hard for organizers to keep the checking process very quickly, and may cause some editors who submit five articles being told one of their article does not qualified after the end November. We will still send postcards to those who submit five articles but one of those does not qualified with a minor problem. Minor problems include:
*#Needs a few words to reach 300 words.
*#Has a less-important issue tag.
*#Needs to count one or two edits in the end of October or beginning of December to be qualified.
 
Best Wishes,<br />
[[:m:User:AddisWang|Addis Wang]]
 
[[User:MediaWiki message delivery|MediaWiki message delivery]] ([[User talk:MediaWiki message delivery|talk]]) 04:22, 25 නොවැම්බර් 2015 (යූටීසී)
<!-- Message sent by User:AddisWang@metawiki using the list at https://meta.wikimedia.org/w/index.php?title=Wikipedia_Asian_Month/Organizers&oldid=14792070 -->
 
== Wrap-up ==
 
[[File:WikipediaAsianMonth-en.svg|right]]
Hi there!
 
We made it! The first edition of Wikipedia Asian Month has successfully ended! While your efforts are still needed since the wrap up stage is another big challenge for us. I understand everyone is busy in December, I will trying to cover everything we need in this message, hopefully can make this easier.<br />
'''Guideline'''
# Check all submitted articles before '''15th December, 2015'''.
## When you do so, please make a category that includes all articles of WAM. My approach is using the <nowiki>{{</nowiki>[[:en:Template:WAM talk 2015|WAM talk 2015]]<nowiki>}}</nowiki> on the talk page of all articles, and generate a category for talk page.
## If you already submitted result [[:m:Wikipedia Asian Month/2015 Result|'''on this page''']], please take a look that I add another column for articles selected for DYK. It could take a while for DYK process, you can fill that column later.
## You don't need to provide bytes column since I'm looking for a easy way to not brother us too much.
## When you checking articles, if you ever find an article submitted about [[:en:Bashkortostan|Bashkortostan, Russia]], please list them out. Bashkortostan community would like to send a postcard to whoever create that article.
# List all qualified organizers, up to five on each Wikipedia. Qualified organizers are ones who work actively; those who only have their name on the page or just made a few constructive edits for the event (less than, say, 5-10 edits) will not be counted. Due '''20th December, 2015'''. [[:m:Wikipedia Asian Month/2015 Organizers|Use this page]] to submit organizers.
# As you submit the qualified participants [[:m:Wikipedia Asian Month/2015 Qualified Editors|'''on this page''']], please also use P, O and A to mark them so I can know how many postcards should they receive. P(Participant), O(Organizers), A(Ambassadors). Please review the page if you submitted already. This is due '''25th December, 2015''' as previously mentioned.
# We will make a barnstar for whoever contribute to Wikipedia Asian Month, a user box for whoever accomplish the mission, and a ribbon bar for Ambassadors. It will be distribute after we have all qualified editors.
# You can find me on Facebook as Addis Wang, easiest way to talk with me for any questions or need my assistance. Leaving a message [[:m:User talk:AddisWang|on meta is another option]].
'''Further Actions'''
# You are welcome to submit an blog post draft for Wikimedia Blog [[:m:Wikipedia Asian Month/media/workstation|'''at here''']] about Wikipedia Asian Month in your local community, a specific story is more welcomed. I will help on that, and maybe integrate stories from different communities together to make a enough length articles. So don't hesitate to submit a short paragraph.
## A specific story about WAM. Like how some volunteers contribute in the event makes them special.
## A one sentence statement from you or participants about how you feel about Wikipedia Asian Month; why you like the event; what do you think we need to improve next year
## A short introduction about your community if it has not been introduced yet on Wikimedia Blog. Goals, current problems, why your community special etc.
# Sorry for the rough pages on meta. I will make a more beautiful page for all organizers and Ambassadors to honor their great contribution for Wikipedia.
# Next year: Many communities show their interest to hold this event again next year. We want to plan it in advance. If you represent a Wikimedia affiliate in Asia, please considering to include around 100 U.S. dollars in your annual grant application or similar. So Wikipedians around world can have a taste on your country or region next year! A mail list will be set up and inform you in next update. We will definitely make this event easier to participant next year, and improve our tool to give a better experience for both organizers and participants.
 
My Best Wishes and appreciation,<br />
Addis Wang
 
[[User:MediaWiki message delivery|MediaWiki message delivery]] ([[User talk:MediaWiki message delivery|talk]]) 01:01, 2 දෙසැම්බර් 2015 (යූටීසී)
<!-- Message sent by User:AddisWang@metawiki using the list at https://meta.wikimedia.org/w/index.php?title=Wikipedia_Asian_Month/Organizers&oldid=14792070 -->
 
== ඔබට රන් තරුවක්! ==
 
{| style="background-color: #fdffe7; border: 1px solid #fceb92;"
|rowspan="2" style="vertical-align: middle; padding: 5px;" | [[File:Asia medal.svg|100px]]
|style="font-size: x-large; padding: 3px 3px 0 3px; height: 1.5em;" | '''ආසියානු මාසයේ රන් තරුව'''
|-
|style="vertical-align: middle; padding: 3px;" | [[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය|විකිපීඩියා ආසියානු මාසය]] සදහා සංවිධායකවරයෙක් ලෙස කටයුතු කරමින් හා ලිපි ඉදිරිපත් කරමින් ඔබ ලබාදුන් අගනා දායකත්වයට බෙහෙවින් ස්තූතියි!
<small>-- [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 04:34, 29 දෙසැම්බර් 2015 (යූටීසී)</small>
|}
:ස්තූතියි. -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 15:03, 30 දෙසැම්බර් 2015 (යූටීසී)
 
==<span style="color:green">සුභ</span> <span style="color:red">නව</span> <span style="color:blue">වසරක්</span> <span style="color:#FF66CC">වේවා</span>==
<div style="border-style:solid; border-color:gold; background-color:lightblue; font color:gray; border-width:2px; text-align:left; padding:8px;" class="plainlinks">[[image:Happy new year 01.svg|100px|left]]
''' <big> '''<span style="color:green">ලැබුවා වූ 2016 නව වසර</span> <span style="color:red">ඔබේ සියළු පැතුම් ඉටුවන</span> <span style="color:blue">සුභම සුභ යහපත්</span> <span style="color:#FF66CC">නව වසරක් වේවා</span> '''! '''</big> <br /> [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 14:42, 1 ජනවාරි 2016 (යූටීසී)
</div>
:හිතවත් [[User:L Manju|L Manju]] මහතාණෙනි ඔබටත් එසේම වේවා -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 13:30, 2 ජනවාරි 2016 (යූටීසී)
 
== සුබ නව වසරක් වේවා ==
ඔබ සැමට සුබ නව වසරක් වේවා! සිංහල විකිපීඩියාව දියුණුවට පත් වේවා! එහි අන්තර්ගතය මෙන්ම තත්ත්වයද දියුණු වේවා! ----- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 02:17, 2 ජනවාරි 2016 (යූටීසී)
:හිතවත් [[User:Shwetha|Shwetha]] මහතාණෙනි ඔබටත් එසේම වේවා -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 13:30, 2 ජනවාරි 2016 (යූටීසී)
 
==<span style="color:green">සුභ</span> <span style="color:red">නව</span> <span style="color:blue">වසරක්</span> <span style="color:#FF66CC">වේවා</span>==
<div style="border-style:solid; border-color:gold; background-color:lightblue; font color:gray; border-width:2px; text-align:left; padding:8px;" class="plainlinks">[[image:Happy new year 01.svg|100px|left]]
''' <big> '''<span style="color:green">ලැබුවා වූ 2016 නව වසර</span> <span style="color:red">ඔබේ සියළු පැතුම් ඉටුවන</span> <span style="color:blue">සුභම සුභ යහපත්</span> <span style="color:#FF66CC">නව වසරක් වේවා</span> '''! '''</big> <br />
--[[User:Sudheera1994|Sudheera1994]] ([[User talk:Sudheera1994|talk]]) 04:26, 3 ජනවාරි 2016 (යූටීසී)
</div>
:හිතවත් [[User:Sudheera1994|Sudheera1994]] මහතාණෙනි ඔබටත් එසේම වේවා. -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 03:17, 4 ජනවාරි 2016 (යූටීසී)
 
== Final Stage ==
 
[[File:WikipediaAsianMonth-en.svg|right]]
Happy New Year!
 
We are now at the final stage of the Wikipedia Asian Month, which means, we are collecting the address and ready to send postcards. There are basically three things left.
# The survey of address collecting is ready, please consider to translate the survey [[m:Wikipedia Asian Month/WAM survey|at this page]] if you are not sure all qualified participants have capability to finish this English survey.
# After you translate it, or not, please distribute [https://docs.google.com/forms/d/1IcS3s8e052z17ITvPH-sQG_J5us9XYo8ULEQ2wBBvWA/viewform the survey link] with, or without, the page of tranlsation to qualifeid particpants on your Wikipedia. Please make sure the list are also [[m:Wikipedia Asian Month/2015 Qualified Editors|in this page]] so we can know who is the qualified participants who are organizers. Please update [[m:User:AddisWang/WAM progress|this page]] once you finish the distribution.
# We have a barnstar for whoever submit one article in the event. Please consider to distribute this on your Wikipedia if it haven't done yet. And please update [[m:User:AddisWang/WAM progress|this page]] as well.
Sorry for all the delays and thank you for being part of it. Please subscribe [https://lists.wikimedia.org/mailman/listinfo/asian-wikimedians the mail list] for future collaboration in Asia, and for Wikipedia Asian Month in 2016.
 
Best Wishes,
 
Addis Wang
 
Sent by[[User:MediaWiki message delivery|MediaWiki message delivery]] ([[User talk:MediaWiki message delivery|talk]]) 08:01, 13 ජනවාරි 2016 (යූටීසී)
<!-- Message sent by User:AddisWang@metawiki using the list at https://meta.wikimedia.org/w/index.php?title=Wikipedia_Asian_Month/Organizers&oldid=15164406 -->
 
==විකිපීඩියා ආසියානු මාසය==
ඔබ අප සියළුදෙනා සහයෝගයෙන් දායක වූ [[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය|2015 විකිපීඩියා ආසියානු මාසය]] සාර්ථකව එහි නිමාව වෙත පැමිණ තිබේ. එහි අවසාන පියවර වශයෙන් තැපැල්පත් එවීම සඳහා ලිපිනයන් ලබා ගැනීම මේ වන විට සිදුකරයි. [https://docs.google.com/forms/d/1IcS3s8e052z17ITvPH-sQG_J5us9XYo8ULEQ2wBBvWA/viewform මෙම පිටුව වෙත ගොස්] ඔබට අදාල තොරතුරු ලබාදෙමින් පෝරමය සම්පූර්ණ කොට, මෙම ව්‍යාපෘතියේ අවසාන සනිටුහන් කරන මෙන් ඉල්ලා සිටිමි. පෝරමය පිරවීමේ යම් කිසි ගැටළුවක් වේ නම් මාගේ හෝ අනෙක් ව්‍යාපෘති සංවිධායකවරයෙකුගේ සාකච්ඡා පිටුවෙහි සටහන් කරන්න. කරුණාකර පෝරමය සම්පූර්ණ කොට යැවූ බවට තහවුරු කරමින් පසුපණිවිඩයක් යොදන්න. ඔබට ස්තූතියි. --[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 11:08, 13 ජනවාරි 2016 (යූටීසී)
:@[[User:L Manju|L Manju]]: {{Done}} -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 11:52, 14 ජනවාරි 2016 (යූටීසී)
 
== Organizer feedback for WAM ==
 
Hi WAM organizers!
 
Please help us improve our judging tool of the Wikipedia Asian Month, and make it better to use in 2016 Edition. It may take around 5 minutes to [https://docs.google.com/forms/d/1rWNNZk0FQD8U71AmlwAK-HQFhuMGiqtrcsDXVdu8lPM/viewform Fill The Survey], and you will get an additional postcard if you submit your mailing address already. BTW, if you receive question regarding the postcard questions, here is [[:m:User:AddisWang/WAM progress|a small updating page]] for your reference.
 
Best Wishes, <br/>
[[:m:User:AddisWang|Addis Wang]]
 
[[User:MediaWiki message delivery|MediaWiki message delivery]] ([[User talk:MediaWiki message delivery|talk]]) 23:20, 2 මාර්තු 2016 (යූටීසී)
<!-- Message sent by User:AddisWang@metawiki using the list at https://meta.wikimedia.org/w/index.php?title=Wikipedia_Asian_Month/Organizers&oldid=15164406 -->
 
== Invitation from WAM 2016 ==
 
[[File:Asia_(orthographic_projection).svg|right|200px]]
Hi WAM organizers!
 
Hope you receive your postcard successfully! Now it's a great time to '''[[:m:Wikipedia_Asian_Month|sign up at the 2016 WAM]]''', which will still take place in November. Here are some updates and improvements we will make for upcoming WAM. If you have any suggestions or thoughts, feel free to discuss on [[:m:Talk:Wikipedia Asian Month|the meta talk page]].
# We will launch a pre-event, which is new-user exclusive training event, that will help new users get involved in the Wikipedia community and contribute more in the Asian Month.
# We want to host many onsite Edit-a-thons all over the world this year. If you would like to host one in your city, please [[:m:Wikipedia Asian Month/Onsite edit-a-thon|take a look and sign up at this page]].
# We will largely improve the tool, that participants can directly report their contribution on the tool, and will be easier for judges to use.
# We will try to send Ambassador certificate physically this year, as well as awarding second and third participants with a WAM button.
# We will pre-made all postcards and souvenirs, so we can send them all immediately after the event.
 
If you no longer want to receive the WAM organizer message, you can remove your username at [[:m:Wikipedia Asian Month/2016 Organizers|this page]].
 
As always, reach me at [[:m:User talk:AddisWang|meta talk page]] if you have any questions.
 
Best Wishes,<br />
Addis Wang
 
12:54, 22 ජූනි 2016 (යූටීසී)
<!-- Message sent by User:AddisWang@metawiki using the list at https://meta.wikimedia.org/w/index.php?title=Wikipedia_Asian_Month/2016_Organizers&oldid=15716321 -->
 
== Welcome back. ==
 
==ආයුබෝවන්!==
[[File:Be bold si.jpg|thumb|<big><center>'''විකිපීඩියාව සංස්කරණයට<br/> නො පැකිළෙන්න​!<br/>බිය නො වන්න​!'''</center></big>]]
ආයුබෝවන් '''Mr. 1100100''', ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! <br />
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.
 
නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:
*[[විකිපීඩියා:පංචස්තම්භ|විකිපීඩියාවේ පංචස්තම්භ]]
*[[විකිපීඩියා:නිබන්ධනය|නිබන්ධනය]]
*[[උදවු:සංස්කරණය|පිටු සංස්කරණය කරන ආකාරය]] හා [[විකිපීඩියා:ලිපි සංවර්ධනය|ලිපි සංවර්‍ධනය කරන ආකාරය]]
*[[උදවු:පටුන|උදව් පිටු]]
*[[විකිපීඩියා:ලිපි සංවර්ධනය|උසස් ලිපියක් ලියන ආකාරය]]
*[[විකිපීඩියා:රචනාකරණයේ අත්පොත|හස්තීකරණ විලාසනය]]
*[[විකිපීඩියා:සංස්කරණ උපදෙස්|කේතන ලැයිස්තුව]]
 
ඔබ, [[විකිපීඩියා:විකිපීඩියානුවන්|විකිපීඩියානුවෙකු]] ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (<nowiki>~~~~</nowiki>) [[විකිපීඩියා:අත්සන්|අත්සන් කරන්න]], මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, [[විකිපීඩියා:ප්‍රශ්න|ප්‍රශ්න යොමු කරන ආකාරය]] බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය =&gt; '''<code>{&#123;helpme}}</code>''' ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.<br><br>
 
ස්තූතියි ! --[[User:Randeerjayasekara|Randeer]] ([[User talk:Randeerjayasekara|talk]]) 05:11, 16 අගෝස්තු 2016 (යූටීසී)
 
== මගේ පරිකථනයන්හී අන්තර්ගතය වෙනස් කිරීම ==
 
මගේ පරිකථනයන් සඳහා ඔබට පිළිතුරු දීමට අවශ්‍ය නම් කෙලින්ම ඔබගේ අත්සන යොදා එය කරන්න. මගේ අත්සන එසේම තිබියදී ඔබ විසින් ඒවායේ අන්තර්ගතය වෙනස් කිරීම ඉතා අශෝභන ක්‍රියාවකි. මම පරිකථන වල සඳහන් කලේ ඔබගේ පැරණි පරිශීලක නම මිස අළුත් නම නොවේ. එය කෘත්‍රිම ලෙසින් වෙනස් කිරීමෙන් වලකින්න. මගේ පරිකථන සිදු කරන විට ඔබ පැරණි නමින් සිටි අතර අළුත් නම සහිත පරිශීලකයා සිටියේ නැත. එවිට අප ඔහු එම නමින් අමතන්නේ කෙසේද? ---- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 14:25, 16 අගෝස්තු 2016 (යූටීසී)
:හිතවත් [[User:Shwetha|Shwetha]] මහතාණෙනි, වරද සම්පූර්ණයෙන්ම මාගේ බව මා පිලිගන්නවා. මාගේ නම වෙනස් කිරීමට සිදුවූයේ පෞද්ගලිකත්ව ගැටළුවක් හේතුවෙනුයි. අන්තර්ගතයන්හි නම වෙනස් කලේ ඒ නිසායි. මේ පිළිබදව පෙර දැනුම් දීමක් කිරීමට නොහැකිවීම පිළිබදව මා සමාව අයදිනවා. කාරුණිකව මා කළ සංස්කරණයන් නැවත පිහිටුවිය හැකිද? -- [[User talk:Mr. 1100100|1100100]] ([[User talk:Mr. 1100100|Talk]]) 15:20, 16 අගෝස්තු 2016 (යූටීසී)
:::ඔබ එකල එක නමකිනුත් දැන් තව නමකිනුත් සිටිනවා. එකල අපි ඔබ ඇමතුවේ ඒ නමින්. අපගේ එම ඇමතීම ඔබට දැන් වෙනස් කරන්න බැහැ. ඉතිහාසයේ සිදුවූ දේවල් වර්තමානයෙහි වෙනස් කරන්න බැහැ. ඉදිරි ඇමතීම් වලදී අප ඔබ අළුත් නමින් හඳුන්වනවා. මමද මගේ පරිශීලක නම වෙනස් කලා. මගේ පැරණි සම සම්බන්ධ සාකච්ඡා හා සංවාද වල තවමත් මගේ පැරණි නම තිබෙනවා. අඵත් සංවාද හා සාකච්ඡා වල අළුත් නම තිබෙනවා. මම ඔබ වගේ නෘත්‍රිම ලෙස වෙනස් කරන්න ගියේ නැහැ. මම කියපු දෙය ඔබට ත්රෙනවා ඇති. මම ඔබව පැරණි සමින් හඳුන්වපු අවස්ථා ඔබ විසින් කෘත්‍රිම ලෙසින් අළුත් නමට වෙනස් කිරීම නීති විරෝධියි. එය අනෙකුත් පරිශීලක මහතුන්ද තේරුම් ගත යුතුයි. කණගාටුයි. මම නම් මේකට ඉඩ දෙන්නේ නැහැ. බලපෑම් කලහොත් මම මෙය ස්ටුවර්ඩ් දක්වා ගෙන යනවා. එම උඩ බලාගෙන කෙල ගැසීම දක්වා මා තල්ලු නොකරන ලෙසට ඔබගෙන් ඉල්ලා සිටිනවා. ---- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 16:34, 16 අගෝස්තු 2016 (යූටීසී)
::::@[[User:Shwetha|Shwetha]], ඇත්තටම ඔබ නම වෙනස් කර ඇත්තේ සිංහල අකුරු ඉංග්‍රීසියට ප්‍රරිවර්තනය කිරීමකිනුයි. ඉතින් එය ලොකු ප්‍රශ්නයක් නෙවෙයි නේද? මට තිබෙන්නේ පෞද්ගලිකත්වය පිළිබද ගැටළුවක්. [[:en:Wikipedia:Changing username]] පොඩ්ඩක් බලන්න එහි ඇති ආකාරයට "If you simply want to change your "public appearance" on talk pages, you can change your signature...." ලෙස සටහන්ව තිබෙනවා. [[:en:Wikipedia:Username_policy#Real_names]] හි "Consider carefully before creating an account in your real name or a nickname which might be traced to you, as these increase the potential for harassment, especially if you edit in controversial subject areas. While it is possible to rename your account later" ලෙසත් සටහන්ව තිබෙනවා. ඉතින් මා කලේ මගේ "public appearance" වෙනස් කිරීම පමණයි. මේ පිලිබදව ස්ටුවර්ඩ් කෙනෙකුගෙන් ඇසිය යුත්තේ කුමක්ද? මා මේ ඔබට අභියෝග කරනවා නොවේ, ඉල්ලා සිටින්නේ මාගේ අවශ්‍යතාවය හා තත්වය තේරුම් ගන්න ලෙසයි. ඔබටත් මෙවැනි ගැටලුවකට මුහුන දීමට සිදුවූවානම් තේරේවි. ඔබ දරන්නේ ඔබේ මතය විය හැකියි, එහෙත් තවත් අයෙකු වෙනුවෙන් තමාගේ මතය නම්‍යශීලී කරගැනීමට තරම්වත් මිනිසුන් සංවේදී වියයුතුයි නේද? -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Mr. 1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 08:22, 18 අගෝස්තු 2016 (යූටීසී)
:{{reply to|Shwetha}} හිතවත, මාස 7ක් ඉක්ම ගොස් ඇති නමුත් මෙයට තවමත් පිලිතුරක් ලබාදී නැත්තේ ඇයි? -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 03:43, 17 මාර්තු 2017 (යූටීසී)
 
::මොකක්ද මේ ප්‍රශ්නේ? මම හිතන්නේ Shwetha මෙතන නිවැරදියි. Mr. 1100100, ඔබේ පෞද්ගලික ප්‍රශ්නයක් විසඳීමට අන් අයගේ ප්‍රකාශ වෙනස් කිරීම ඉතා නින්දිත ක්‍රියාවක් ලෙසයි මාත් හිතන්නේ. --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 11:30, 17 මාර්තු 2017 (යූටීසී)
:{{reply to|Lee}} ඔබතුමන්ලා මෙය තෙරුම් ගෙන ඇත්තේ වැරදියටයි. මා කිසිවෙකුගේ ප්‍රකාශයක් වෙනස් කලේ නැහැ, මට එසේ කිරීමට අවශ්‍යතාවකුත් නැහැ. මා කලේ මගේ "public appearance" වෙනස් කිරීම පමණයි. මා ඉහලින් සදහන් කර ඇති ආකාරයට එසේ කිරීමට විකිපීඩියාවේ හැකියාව තිබෙනවා. අවශ්‍ය නම් [[:en:Wikipedia:Changing username]] කියවා බලන්න. -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 12:55, 17 මාර්තු 2017 (යූටීසී)
::මෙහි සැබැවින්ම කිසිදු වැරැද්දක් [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|1100100]] විසින් සිදුකර නැහැ. මෙහි සිටිනා පැරණි සාමාජිකයන් මේ සම්බන්ධ විකීප්‍රතිපත්ති කරුණු නොදැන සිටීම නිසා මෙවැනි පුද්ගලික අදහස් දැක්වීමක් සිදුකර අැතැයි සිතමි. කෙසේ නමුදු පරිශීලක [[User:Lee|Lee]]ට මෙම කරුණ සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නැතිබවයි පෙනෙන්නේ. --[[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 17:34, 17 මාර්තු 2017 (යූටීසී)
:::මෙම පරිශීලකයාගේ පුද්ගලික ගැටළුව කුමක්ද? ---- [[User:Shwetha|Shwetha]] ([[User talk:Shwetha|talk]]) 00:09, 18 මාර්තු 2017 (යූටීසී)
::::{{ping|L Manju}} පැහැදිලි කරන්න පුළුවන් ද? අනික මේ නම් මාරු කිරීම නිසා ප්‍රශ්න ගොඩක් පැනනැගිලා තියෙන නිසා, අපට මේ නම් වෙනස් කිරීමට විරුද්ධ වීමට විකිපීඩියා ප්‍රතිපත්ති වලට අනුව පුළුවන් නේද? --[[User:Lee|Lee]] ([[User talk:Lee|talk]]) 13:59, 18 මාර්තු 2017 (යූටීසී)
::::{{reply to|Lee}} මේ නිසා කිසිදු ප්‍රශ්ණයක් පැන නැගී නැත, නැති ප්‍රශ්ණ ඇතිකරගෙන ඇත්තේ ඔබලා විසිනි. මා නම ප්‍රතිස්තාපනය කිරීම සෑම විකියකම සිදු කරා. මෙටා විකියත් ඇතුලුව, ස්ටුවර්ට්ලා වැඩිපුරම සිටින්නේ එහියි. ඔවුනුත් කිසිවක් කීවේ නැත. ඒ ඒසේ කිරීමට හැකි නිසාය. මා නැවතත් ඔබෙන් ඉල්ලා සිටිනවා [[:en:Wikipedia:Changing username]] කියවා බලන්න. නැති ප්‍රශ්ණ ඇති කරගැනීමට ඔබලා තරම් හපනුන් වෙන කොහේවත් නැතිව ඇති. -- [[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|1100100]] ([[පරිශීලක සාකච්ඡාව:Mr. 1100100|Talk]]) 15:24, 18 මාර්තු 2017 (යූටීසී)
 
== One Week Notice[edit | edit source] ==
 
[[File:Asia_(orthographic_projection).svg|right|200px]]
Hi WAM organizers!
 
Thanks again for organizing Wikipedia Asian Month. There are only 7 days before it starts. Here are some notices and guidelines for organizing.
====Page Set up====
* Our [[m:Wikipedia Asian Month/Sample|Sample page]] with the new logo is ready to be translated. There are only a few adjust if you had this page for 2015 already.
** Article Requirement is 4
** Article criteria is 3k bytes and 300 words. NO 2k bytes for smaller Wikipedia.
** According to the tool's limit, IP users can not participate. Please encourage them register an account.
====Localization====
* Please localize '''[[en:Template:WAM user 2016|this template]]''' and used on sign up page. I will update the template once the tool is ready to be used.
* You can also localize this template and use as an invitation letter. [[en:Template:WAM Welcome]]
* You may localize this Q&A page, but you can also just put a link towards the meta page. [[m:Wikipedia Asian Month/QA]]
====Stragety====
* You may want to invite some of your Wikipedia friends or active Wikipedians from your home WIKI to help you organize.
* You may want to send some invitation to last year participants, active Wikipedians, and Wikipedians who has a special interest.
* Central Notice will be used but the effect could be limited due to the active Wikimedia Fundraising Campaign. You may use the Site Notice if you don't see the CN is deployed.
====Reward====
*We will keep sending postcards (new design) this year, and as an organizer you will receive an additional postcard as well.
*We will send the Ambassador a regular paper copy of the certificate through the basic mail.
====Question====
Please feel free to contact me on my [[m:User_Talk:AddisWang|meta talk page]], send me an email by Email this User or chat with me on facebook.
 
Best Wishes,<br />
Addis Wang<br />
[[User:MediaWiki message delivery|MediaWiki message delivery]] ([[User talk:MediaWiki message delivery|talk]]) 15:12, 24 ඔක්තෝබර් 2016 (යූටීසී)
<!-- Message sent by User:AddisWang@metawiki using the list at https://meta.wikimedia.org/w/index.php?title=Wikipedia_Asian_Month/2016_Organizers&oldid=15999240 -->
 
==විකිපීඩියා ආසියානු මාසය==

සංස්කරණ

5,058

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/394682" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි