"නවීන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
cleaned up and added some info
edited
3 පේළිය:
[[File:The Scientific Universe.png|thumb|280px|විශ්වයේ පරිමාණයන් විද්‍යාවේ ශාඛා වලට අනුරූපණය කර ඇති අන්දම.]]
 
[[විශ්වය]] පිළිබඳ පරික්‍ෂාකඑ බැලියහැකි විස්තරකිිරීම් සහ අනාවැකි පලකලහැකි ආකාරයේ වන්නාවූ [[දැණුම]] බිහිකරණ සහ සංවිධිත කරණ සහ ක්‍රමවත් කර්තව්‍යය '''නවීන විද්‍යාව හෙවත් බටහිර විද්‍යාව''' නම්වේ. විද්‍යාව යනු [[භෞතික විද්‍යාව]], [[රසායන විද්‍යාව]], [[ජීව විද්‍යාව]] හා [[තාරකා විද්‍යාව]] වැනි විෂය ක්ෂේත්‍ර වල එකතුවකි.
 
'''නවීන විද්‍යාව''' හෙවත් '''බටහිර විද්‍යාව''' යනු සාක්ෂි සහිතව ගොඩනැගූ/ගොඩනගන ඕනෑම දැනුම් සම්භාරයක එකතුවකි. එනම් විද්‍යාව සෑදී ඇත්තේ ග්‍රහණය කරගත හැකි කරුණු සහ පරීක්ෂණ මත පදනම් වීමෙනි. සයන්රී යන ලතින් වචනයෙන් සයන්ස් යන වචනය බිහිවිය. එහි අරුථ බුද්ධිය යන්නයි. සයන්ස් හෙවත් විද්‍යාව යන්න මේ [[විශ්වය]] කෙසේ ක්‍රියා කරන්නේද? යන්න පැවසීමයි. එසේත් නැත්නම් විශ්වය පිලිබදව කරන ගවේශණයෙන් ලබාගන්නා දැනුමයි. විද්‍යාත්මක දැනුම රැස් කිරීමේදි පිලිපදින්නේ විද්‍යාත්මක ක්‍රමයයි.
30 පේළිය:
[[ගොනුව:Bose Einstein condensate.png|right|thumb|Velocity-distribution data of a gas of [[rubidium]] atoms, confirming the discovery of a new phase of matter, the [[Bose–Einstein condensate]].]]
{{මූලික|විද්‍යාවේ දර්ශනය}}
 
== විද්‍යාව පිලිබඳ විවේචන ==
 
== විද්‍යාත්මක ප්‍රජාව ==
"https://si.wikipedia.org/wiki/නවීන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි