"ඇඳුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
33 පේළිය:
 
== ආර්ථිකය ==
== සමාජ විද්‍යාව ==
සමාජ විද්‍යඥයන්ට අනුව මිනිසා සමාජ තත්ව හා කර්‍යභාරයට අදාලව තත්ව සංකේතයක් ලෙස ඇඳුම් යොදාගනී.සමාජ විද්‍යාවට අනුව ඕනෑම මානව සමාජයක පිළිවෙලක් දක්නට ලැබේ.සමාජයක විවිධ සමාජිකයන් අතර ඇති සමාජ සම්භන්ධතා සහ සමාජ ක්‍රියාකාරකම් සාමාන්‍යයෙන් අනුකලනයවී පවතී.ඔ්නෑම සමාජයක් ඒ ඒ තත්වයන් හා තත්වයට අදාල අපේක්ෂිත හැසිරීම් කට්ටලයක් දක්නට ලැබේ.කිංස්ලි ඩේවිඩ් නම් සමාජ විද්‍යාඥයා ප්‍රකාශ කරන ආකාරයට සමාජයක සාමාජිකයන් නිරූපනය කරන තත්වයට අදාලව සංකේතයක් ලෙස ඇඳුම් භාවිත කරයි.මෙමගින් ඒඒ අවස්ථාවේ පුද්ගලයා නිරූපනය කරන තත්වය ඇඳුමින් ප්‍රකාශ කරයි.
 
== මේවාත් බලන්න ==
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/ඇඳුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි