"ඇඳුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
8 පේළිය:

ලෝකයේ දියුණුව සමඟ දිනෙන් දින දියුනු වූ මෙය එක් එක් පාලන සමවලදී විවිධ සොයාගැනූම් වලට ලක්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සේද, කපු වැනි ශාක කොටස් විපර්‍යාසවලට ලක්කොට මිනිසෙකුගේ ශරීරය මුළුමනින් වැසෙන පරිදි මෙය බිහි විය. පසුකලෙක රාජ්‍ය පාලන සම වලදී පෙරදී මෙන්ම දුබලයා හට වටිනාකමෙන් අවම රෙදිපිළි ද රාජ්‍ය පාලකයන්ට සේද වැනි උසස් පන්තියේ රෙදිපිළි ද හිමිවිය.
[[Image:Well-clothed baby.jpg|thumb|ළදරුවෙකු සීත සෘතුවට හැඩ ගැසෙමින්]]

මිනිසා මුල්වරට ඇඳුම් ලෙස භාවිතකර ඇත්තේ තමන් දඩයම්කළ සතුන්ගේ සම්ය.එය ඔවුන්ට අධික ශීත දේශගුණයෙන් මිදීමට හා වෙනත් සතුන්ගෙන් හා දඩයම් භූමි වල පැවති බාහිර උවදුරුවලින් මිදීමටට ප්‍රයා්ජනවත්විය.පරිසරයට අනුගතවෙමින් වේෂාන්තරණයකට ලක්වීමෙන් විලොපිකයන්ගෙන් ආරක්ෂාවීමට හා තම ගොදුරු රැවටීමට ලක්කර උන්වෙත ගඟාවීමට හැකිවිය.මුල් යුගයේදී වඩාත් පරිසරය හා ගැටුනු පිරිමි මානවයන්ට ඇඳුම් වඩාත් ප්‍රයෝජනවත්විය.සත්ව සම් වලට අමතරව කොළ අතු ගස්වල පට්ටා ඇඳුම් ලෙස භාවිතවිය.මෙමගින් දඩය ම්භුමිතුල මනාව වේෂාන්තරණයට ලක්වීමට මිනිසාට හැකිවිය.වර්තමානයේ පවා ආරක්ෂක හමුදාවල මෙම ක්‍රමය යොදාගනී.සතුරා රැවටීමට ලක්කර ඔවුන් වෙත ලගාවීම හා තම ආරක්ෂව උදෙසා මෙසේ කොළ අතු වලින් සිරුර ආවරණය කරගනී.

පසුව මිනිසා විවිධ කෙඳිවර්ග යොදාගෙන රෙදි විවීමට පුරුදු විය.මිනිසා මුලින්ම මෙසේ කෙඳිවර්ග යොදාගෙන ඇඳුම් නිපදවූ යුගය මීට වසර 40000 දක්වා ඈතට දිවයයි.<ref>http://web.archive.org/web/20070304054636/http://www.sciencenews.org/articles/20030823/fob7.asp</ref>

== අවස්තා ==
ඇඳුම් භාවිතය මගින් මිනිසාට සිදුවන ප්‍රයෝජන බොහෝ ඇත.මේ අතර කාලගුණික හා දේශගුණික උවදුරුවලින් ආරක්ෂාවීම ඉතා වැදගත්ය.අධික ශීත දේශගුණයක් පවතින රටවල මිනිසුන් හොදින් ශරීරය ආවරණය වනසේ ඇඳුම් භාවිත කරයි.උදාහරණ ලෙස ධ්‍රැවාසන්න ප්‍රදේශවල මිනිසුන් සත්ව ලොම් හා සේද රෙදි භාවිකර නිපදවූ ඇඳුම් භාවිත කරයි.මෙමගින් සිරුරේ උෂ්ණත්වය ආරක්ෂා කරගැනීමට උපකාරීවෙයි.මිනිසා යනු අචලතාපී සත්වයෙකි එබැවින් ශරීර උෂ්වත්වය නියතව තබාගැනීම මිනිසාට ඉතා වැදගත් කාරනයකි.ඝර්ම කලාපීය දේශගුණයක් පවතිව රටවල මිනිසුන් සිරුරේ උෂ්ණත්වය ඉවත්කර ගැනීම හා දහඩිය උරාගැනීමට පහසුවන අයුරින් කපු නූල් යොදා නිර්මාණය කළ ඇඳුම් භාවිත කරයි.ඝර්ම කලාපීය රටවල මිනිසුන් තරමක් දුරට සිරුර නිරාවරණය ලෙස ඇඳුම් අඳිති.අධික උෂ්ණත්වයක් පවතින මධ්‍යම අප්‍රිකානු රටවල යටිකය පමනක් ආවරණය වනසේ ඇඳුම් සකසා ගනී.ඇඳුම් භාවිතය මගින් සූර්‍යාෙලා්කයෙන් ලැබෙන අහිතකර විකිරණ ආවරණය කරගැනීමට හැකියාව ලැබේ.තවද වාතය මගින් සිරුර වෙත පැමිණෙන දූවිලි වැනි අහිතකර දුව්‍යන්ගේන් සිරුර ආරක්ෂාකර ගැනීමට ඇඳුම් භාවිත කළහැක.

"https://si.wikipedia.org/wiki/ඇඳුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි