"ඇඳුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
16 පේළිය:
බෞද්ධ භික්ෂුවට හා භික්ෂුණියට හට බුදුරජාණන් වහන්සේ අනුමත කළ පරිදි කුඹුරක නියරවල් සැදි සේ වටිනාකම නැති වන පරිදි කෑලි වලට කපා යලි එක් කර මසාගන්නා, නරඹන්නන් වෙත කාමය, රාගය ඇති නොවන සේම සරල, උසස් බව හඟවන ලෙස නිර්මාණය කරන ලද බෞද්ධ චීවරයයි. එහි අදනය, තුන්පට සිවුර, දෙපට සිවුර... වැනි සුළු අංගවලින් පූර්ණය. මුඩු කළ හිස සමඟ මෙය ගෞරවයක් සේම දකිනා අයගේ සිත සන්සුන් වේ.
 
බෞද්ධාගමේ ගිහියන් හට අනුමත කළ ඇඳුමක් නැත.ත්‍රිපිටකය තුල බුදුන් හවන්සේ විසින් ගිහියන් උදෙසා අනුදැන වදාල නිශ්චිත අඳුමක් නොමැත.එබැවින් බුදු දහම අදහනු ලබන සමාජ ඔවුන්ගේ සාම්ප්‍රධායික සංස්කෘතික අනන්‍යතාවයන් පදනම් කරගනිමින් ඒඒ සමාජයන්ට ගැලපෙනසේ සකස් කරගත් ඇඳුම් භාවිත කරයි.උදාහරණ ලෙස ජපන් බෞද්ධයන් කිමොනාව නම් ඇඳුම භාවිත කරයි.ශ්‍රී ලංකික සමාජ සම්මතයට අනුව වර්තමානයේ සුදු හෝ ලා පැහැති සරල ඇඳුම් සුදුසු බව විශ්වාස කරයි.පිරිමියාට සරම හා කමීසයත් ගැහැනු හට ඔසරියද කුඩා ගැහැනු ළමුන්ට ළමා සාරියද භාවිත කලයුතු බව ලංකික බෞද්ධ ජනයා විසින් සම්මත කරගෙන ඇත.බුදු දහම තුල බාහිර බාහිර ඇඳුම් පැළදුම් මගින් පුද්ගලයෙකු ගේ හොද නරකබව විනිශ්චය නොකරන අතර ඔහු හෝ ඇයගේ අධ්‍යාත්මික ගුණදර්ම පමණක් උසස් කොට සළකයි.බුදු දහම සැමවිටම ඇඳුම් පැළදුම් වැනි බාහිර දේ මගින් සකස්කරගත් ව්‍යජ ප්‍රතිරූපයට වඩා ආධ්‍යත්මික ශික්ෂණය පමනක් අගය කරති.
බෞද්ධාගමේ ගිහියන් හට අනුමත කළ ඇඳුමක් නැති වුවද සුදු හෝ ලා පැහැති, සරල, සිල්වත්, පිවිතුරු,විනීත ඇඳුම ලෙස පිරිමියාට සරම හා කමීසයත් ගැහැනු හට සාරියද කුඩා ගැහැනු ළමුන්ට ළමා ඔසරියද භාවිත කරයි.
 
====ක්‍රිස්තියානි====
"https://si.wikipedia.org/wiki/ඇඳුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි