"දිනක්ෂි ප්‍රියසාද්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය:
 
==මුල් කාලය, පසුබිම හා අධ්‍යාපනය==
ඇය උපත ලැබූවේ කොළඹ, ශ්‍රී ලංකාවේය.ඇය දුවලා තුන්දෙනෙකුන් යුත් පවුලේ වැඩිමහල් දියනියයි.දිනක්ෂිගේ පියා දිනෙෂ් ප්‍රියසාද් වන අතර මව ශිරානි ප්‍රියසාද්වේ.ඇයගේ පියා වන දිනෙෂ්<ref>{{cite web|url=http://www.films.lk/ArtistDetails.php?id=629|title=Artist details www.films.lk}}</ref> ශ්‍රී ලංකා සිනමා කර්මාන්තයේ පුරෝගාමී චරිතයක් ලෙස සලකනු ලබන කීර්තිමත් චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වේ.ඇයගේ පියගේ වඩාත් ප්‍රසිද්ධ ව්‍යාපෘතිය වන්නේ 1995 වර්ෂයේ නිෂ්පාදනය වූ '''දෙමෝදර පාලම''' ක්‍රියාදාම චිත්‍රපටයයි.එයි ප්‍රධාන නළුවා බවට පත්වූයේ '''ගාමිණී ෆෝන්සේකා''' මහතාය.<ref>{{cite web|url=http://sundaytimes.lk/070408/TV/001tv.html|title=Demodara Palama’ in memory of Gamini retrieved Sunday, 10 October 2007}}</ref>
 
==මූලාශ්‍ර==
"https://si.wikipedia.org/wiki/දිනක්ෂි_ප්‍රියසාද්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි