"කාමාවචර ලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
23 පේළිය:
# පරනිම්මිතවසවර්තිය
=== චතුම්මහාරාජික දිව්‍ය ලෝකය ===
චතු මහා රාජිකය යනු දෙව්රජවරු හතර දෙනකු විසින් පාලනය කරන ලෝකය යන තේරුමයි.විරූඩ විරූපාක්ෂ ද්‍රඩරාක්ෂ වෛශවන නමින් හදුන්වන දෙව් රජවරු සතරදෙනා විසින් මෙම දිව්‍ය ලෝකය පාලනය කරයි.නන්දන උයන අලකමන්දාව සේරිස්සක විමානය ආදිය මෙම දිව්‍ය ලෝකයේ පවතිනබව පැවසේ.මෙම දිව්‍ය ලොකයට සමභන්ධව නාග ගරුඩ යක්ෂ හා රාක්ෂ යන ලෝකයන් සම්භන්ධ බව පැවසේ.මෙම දිව්‍ය ලෝකයේ එක් දිනක් මිනිස් ලොව දින 50 කට සමානය.මෙම දිව්‍ය ලෝකයේ පරමායුස මිනිස් ලොව දින අනූ ලක්ෂයකි(9000000).
 
=== තාවතිංස දිව්‍ය ලෝකය ===
තවුතිසා දෙවු ලොව නම්න්ද හදුන්වයි.මෙහි අධිපතීත්වය දරන්නේ ශ්‍රක්‍ර දෙවියන් විසිනි.සිළුමිණි සෑය පිහිටා ඇත්තේ මෙම දිව්‍ය ලෝකයේය.සුධර්මා දිව්‍ය සභාව පිවියේ මෙහිය.
"https://si.wikipedia.org/wiki/කාමාවචර_ලෝක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි