"ඤාතිත්වය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:සමාජ විද්‍යාව එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළුNo edit summary
1 පේළිය:
ඥාතීත්වය යනු සමාජ සම්භන්ධතා ජාලයක් ලෙස මානව විද්‍යාඥයින් හදුන්වා දෙයි.මානව සමාජයන්හි වැදගත්ම සංකල්පයකි ඥාතීත්වය.බොහෝප්‍රාථමික [[සමාජානුයෝජනය]] පිළිබද විමසා බැලීෙම් දී ඥාතීත්වය ඉතා වැදගත් සංකල්පයකි.මානව සංස්කෘතීන්හි අතීතයේ සිට දක්නට දැබෙන ඥාතීත්ව රටා මානව විද්‍යාඥයන් විසින් වර්ගීකරණය කර ඇත.ඒවා නම්
* අවරෝහණය හෙවත් වංශානුගත ක්‍රමය
* අවරොහණ සමූහ
6 පේළිය:
* ලේ ඥාතීත්වය
* කල්පිත ඥාතීත්වය
==අවරෝහණය ==
පැට්‍රීෂියා උබෙරෝයි විසින් සංස්කරණය කල ඉන්දියාවේ පවුල ඥාතීත්වය හා විවාහය යන කෘතිය කුල ඥාති සමූහ බිහිවීම සදහා මූලික වශයෙන් නීති 3 ක් බලපානබව පෙන්වා දෙයි.ඒවානම්
# අවරෝහණ හෙවත් වංශානුගත ක්‍රමය
# අනුප්‍රාප්තිය
# උරුමය හෙවත් ප්‍රෙව්ණිය<br />
කෙසේ වෙතත් මෙම ක්‍රම තුනම පොදුවේ අවරෝහණය යටතේ සාකච්ඡා කිරීමට මානව විද්‍යාඥයන් යොමුවී ඇත.අවරෝහණය යනු දේපල ඉඩකඩම් වාසකම නිශ්චල චංචල දේපල අයිතිය ආදිය බෙදීයන පිළිවෙලයි.
 
[[ප්‍රවර්ගය:මානව විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/ඤාතිත්වය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි