"ගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
2 පේළිය:
<br />
 
ගම වූකලී සමාජ ජීවිතයේ ප්‍රධාන ඒකකයකි.එක්රැස්වූ මානව සඹුහයකින් ගම නිර්මාණය වෙයි.මෙහි නගරයට වඩා ප්‍රමාණයෙන් අඩු ජනගහනයක් වාසය කරති.අතීතයේ බොහෝවිට ගම කෘෂිකාර්මික සංස්කෘතියක් සහිතව ස්වයංපෝෂිත ආර්ථිකයක් සහිත ව්‍යුහයක් විය.කෙසේ වෙතත් කෘෂිකර්මය පදනම් නොවන ගම්ද ඇත.කෙසේ වෙතත් ගම බොහෝවිට ප්‍රාථමික ආර්ථිකයක් සහිතව නීර්මාණය වී ඇත.ගම ඇසුරු කරගෙන ආගමික ස්ථානයක් තිබීම බොහෝ විට දැකගත හැක.
ගම වූකලී සමාජ ජීවිතයේ ප්‍රධාන ඒකකයකි.
== විවිධ රටවල ගම ==
දකුණු ආසියාතික කලාපයතුල වැඩිම ජනගහනයක් වසය කරන්නේ ගම තුලයි.මෙම ග්‍රාමීය පෙදෙස්හි ඔනුගේ ආගමික මධ්‍යස්ථාන පිහිවුවාගෙන ඇත.ඉන්දීය හින්දු ජනයා වසය කරන සෑම ගමකම පාහේ කොවිලක් දක්නට ලැබේ.බෞද්ධ ජනයා වැඩිපුර වාසය කරන ශ්‍රී ලංකාවේ සෑම ගමකම පාහේ පන්සල් සිහිවුවා ඇත.
"https://si.wikipedia.org/wiki/ගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි