"දෙමළ භාෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
48 පේළිය:
සම්මත දෙමළ හෝඩිය තුල ස්වර 12 ක් ඇත.ඒවා මෙසේය.அ,ஆ,இ,ஈ,உ,ஊ,எ,ஏ,ஜ,ஒ,ஓ,ஔ.මෙම අක්ෂර දීර්ඝ හා හ්‍රස්ව වශයෙන් බෙදේ.
# හ්‍රස්ව ස්වර−அ,இ,உ,எ,ஒ
# දීර්ඝ ස්වර−ஆ.ஈ.ஊ,ஏ,ஜ,ஓ,ஔ<br />
<br />
සම්මත දෙමළ හෝඩිය තුල ව්‍යඤ්ජන අක්ෂර 18ක් දක්නට ලැබේ.ඒවා මෙසේය. க,ங,ச,ஞ,ட,ண,த,ந,ப,ம,ய,ர,ல,வ,ழ,ள,ற,ன මීට අමතරව ග්‍රන්තාක්ෂර නමින් හදුන්වන අක්ෂර කිහිපයක් ඇත.මෙම අක්ෂර පසුකාලීනව දෙමළ බසට එක්වූ අක්ෂරයන්ය.
 
==ආශ්‍රිත ලිපි ==
"https://si.wikipedia.org/wiki/දෙමළ_භාෂාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි