"සමාජානුයෝජනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
19 පේළිය:
පුද්ගලයා අනාගතයේ දී දැරීමට අපේක්ෂා කරන තත්වය අරමුණු කරගෙන ලබන සමාජානුයෝජනය අපේක්ෂිත සමාජානුයෝජනය ලෙස හදුන්වයි.
=== සාවද්‍ය සමාජානුයෝජනය ===
තත්වයට අදාල භූමිකාව වැරදියට අභ්‍යන්තරීකරණය හෙවත් වැරදි ලෙස සිදුවන සමාජානුයෝජනය සාවද්‍ය සමාජානුයෝජනය ලෙස හදුන්වයි.මෙවන් සමාජානුයොජනයන්ට උදාහරණ ලෙස බොහෝ සම්ප්‍රදායික හා පෙරදිග රටවල පවතින කාන්තාව පිළිබද ආකල්පයන් ගත හැක.බොහෝ සම්ප්‍රධායික සමාජයන්හි කාන්තාවක් සැමවිටම පුරුෂයාට යටත්ව සිටිය යුතු බවටත් පුරුෂයා අභිබවා යෑම වරදක් බවත් වෛවාහික ප්‍රචණ්ඩත්වය කොතරම් දරුණු වුවද එය ස්ත්‍රිය විසින් ඉවසිය යුතු බවත් පුරුෂයන් සිදුකරන ඇතැම් වෘත්තීන් ස්ත්‍රීන්ට නුසුදුසු බවත් ස්ත්‍රියක් සැමවිටම තම අභිමත පරිදි නොව පුරුෂයාට හෝ සංස්කෘතියට අභිමත ආකාරයට පමනක් හැසිරිය යුතුමවට පෙන්වාදෙයි.මෙමගින් ස්ත්‍රියගේ පෞරුෂය දුර්වල වන බව සමාජ හා මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙයි.මීට අමතරව දකුණු ආසියාතික සමාජයන්හි දක්නට ලැබෙන කුල ක්‍රමය මගින්ද කුලහීන පුද්ගලයන් සැමවිටම උසස් කුලයන්ට යටත්ව සිටිය යුතුමව උසස් කුලවතුන් ලබන වරප්‍රසාද ඔවුන්ට ලබාගත නොහැකී ආදි වශයෙන් සාවධ්‍ය සමාජානුයෝජනයකට ලක්කරයි.එම නිසා එම හීන කුලිකයන් ගේ පෞරුෂය දුර්වලවේ.
තත්වයට අදාල භූමිකාව වැරදියට අභ්‍යන්තරීකරණය හෙවත් වැරදි ලෙස සිදුවන සමාජානුයෝජනය සාවද්‍ය සමාජානුයෝජනය ලෙස හදුන්වයි.
 
=== දේශපාලන සමාජානුයෝජනය ===
යම් සමාජයක ජීවත්වන සාමාජිකයින් එම සමාජය තුල පවතින දේශපාලන ක්‍රමයට අනුගතවීම දේශපාලන සමාජානුයෝජනය ලෙස සමාජ මානව හා දේශපාලන විද්‍යාවන්හි සදහන්වේ.සෑම සමාජයකම යම්කිසි දේශපාලන ක්‍රමයක් පවතී.දේශපාලන සමාජ විද්‍යාවට අනුව ප්‍රධාන දේශපානල ක්‍රම දෙකක් පවතී.ඒනම් රජ්‍ය විරහිත සමාජ හා රජ්‍ය සහිත සමාජ යනුවෙනි.රාජ්‍ය විරහිත සමාජ ලෙස ග්‍රෝත්‍රික සමාජ දැක්විය හැකි අතර රාජ්‍ය සහිත සමාජ ලෙස නූතන සංකීර්ණ සමාජයන්හි පවතින පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහිත සමාජ දැක්විය හැක.අදාල සමාජයේ පවතින දේශපාලන ක්‍රමයට මීලග පරපුර වෙත ගෙනයාම දේශපාලන සමාජානුයොජනයයි.
"https://si.wikipedia.org/wiki/සමාජානුයෝජනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි