"ඇල්බට් බණ්ඩුරා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
12 පේළිය:
|influenced = [[:en:Cognitive psychology|Cognitive psychology]], [[:en:Social psychology|Social psychology]]
}}
'''ඇල්බට් බණ්ඩුරා''' 1925 දෙසැම්බර් 04 වන දින කැනඩාවේ දී උපත ලැබීය. ඔහු මනෝවිද්‍යාඥයෙකු හා දාර්ශනිකයෙකු විය. එමෙන්ම සමාජ ඉගෙනුම්වාදී මනෝවිද්‍යා කුරුකුලයේ පියා ලෙස හැදින්වේ. ඔහු පවුෙල්පවුලේ ලාබාලතම සාමාජිකයා විය. ඔහු උපන් නගරය තුළ ආසන්න වශයෙන් 400 පමණ ජනගහනයක් පැවතුණි. දුශ්කර පෙදෙසක අධ්‍යාපනය ලැබීමට සිදු වුව ද ඔහු ඉතා ධෛර්යවත්ව අධ්‍යාපන කටයුතුවල නිරත විය. බණ්ඩුරා 1949 දී ඇමරිකාවට සංක්‍රමණය වෙයි. එහිදී ඔහු වර්ජිනියා වර්න්ස්(Virginia Varns) නම් තරුණිය සමග විවාහ වෙයි. ඔවුන්ට කැරොල් හා මේරි නමින් දියණියන් දෙදෙනෙකු විය.
== අධ්‍යාපනය හා රැකියාව ==
බ්‍රිටිස් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ බණ්බුරා 1949 දී තම ප්‍රථම උපාධිය ලබා ගැණීය. ඉන්පසු ලෝවා විශ්ව විද්‍යාලයෙන් තම පශ්චාත් උපාධිය සම්පූර්ණ කරන ඔහු 1951 දී ශ්‍රාශ්ත්‍රපති උපාධිය දිනා ගනු ලැබීය. 1952 දී ඔහු තම ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කර ගනු ලැබීය.පසුව ඔහු ස්ටැෆඩි විශ්ව විද්‍යාලයේ සේවයට බැදුණි.මනො විද්‍යාව පිළිබද පර්යේෂන රැසක් සිදුකිරීමට ඔහුට හැකිවිය.1974 දී ඔහු ඇමරිකානු මනෝවිද්‍යාඥයින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස තේරීපත්විය.ඔහු ප්‍රධාන වශයෙන් සමාජ ඉගෙනුම පිළිබද පර්යේෂන රැසක් සිදු කළහ.සමාජ ඉගෙනුම්වාදී මනෝවිද්‍යා ගුරුකුලය සංවර්ධනය කිරීමෙහිලා සුවිශේෂි දායකත්වයක් දැරීය.සමාජ ඉගෙනුම්වාදය බිහිකිරීමෙහිලා රිචට් වෝල්ටර්ස් ද බණ්ඩුරාට සහය විය.
== සමාජ ඉගෙනුම්වාදය ==
 
"https://si.wikipedia.org/wiki/ඇල්බට්_බණ්ඩුරා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි