"කාමාවචර ලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
39 පේළිය:
අසුර ලෝකයේ වාසය කරන්නේ උප දේවතාවන්ය. ඔවුන් මෙම ලෝකයේ උපත ලැබීමට හේතුව වන්නේ ඊර්ෂ්‍යාව, කලහ කිරීම ආදියයි. මනුෂ්‍යයන් වශයෙන් යහපත් අරමුණක් උදෙසා එවැනි දෑ සිදුකළද එයින් අන්න්‍යයන්ට හානි වීම හේතු වෙන් මෙම ලෝකයේ උපත ලබයි.
 
අසුරයෝ මනුෂ්‍යාට වඩා සැප භුක්තිවිදින නමුත් ඔවුහු නිරතුරුම දෙවියන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් පෙළෙති. අසුර ලොව ඊර්ෂ්‍යාකාරී දේව ලොව, අර්ධ දෙව් ලොව හෝ දෙවියන්ට එරෙහි ලොව යනුවෙන්ද හැඳින්වේ. අසුරයන් ඇතැම්විට රාක්ෂයන් ලෙසද හැඳින්වේ. එහෙත් අපායෙහි වෙසෙන රාක්ෂයන් හා මොවුන් අතර සමානකමක් නැත.<br />
<br />
කුලාවක ජාතකෙයහි අසුර ලෝකය පිළිපද විස්ථර ඇත.ඒ අනුව අසුර ලෝකය මහාමේරු පර්වත යට පිහිටා ඇත.යෙදුන් දස දසහක විශාලත්වයකින් යුක්තය.මෙහි තවතිසා දෙවුලොව ඇති කප්රුහ හා සමානව අසුර ලෝකයේ චිත්‍රපාටලී නම් වෘක්ෂයක් ඇත.මෙම වෘක්ෂයේ මල් පරසතු මල් වලට සමානය.එහෙත් පැහැදිළි වෙනසක් ඇත.එමනිසා අසුරයන් තමා ඉන්නේ අසුර ලෝකයේ බව දැන ගන්නේ මෙම වෘක්ෂයේ මල් පිපුන පසුවයි.අසුර ලෝකය හැම අතින්ම තවුතිසා දෙවුලොවට සමානය.අසුරයන් නිරන්තරයෙන් දිව්‍ය සුරාව බී මත් වී නිදාගැනීම සිරිතය.කොතරම් සැප සම්පත් තිබුනද ඔවුන් සුරා බී නිදාගනී.අසුරයන් දිව්‍ය ලෝනය ආක්‍රමණයට එන අතර දෙවියන් හා අසුරයන් අතර නිතර ගැටුම් ඇතිවේ.අසුර ලොව රජු වේපචිත්තී නම් අසුර ජජුය.
 
== මනුෂ්‍ය ලෝකය ==
"https://si.wikipedia.org/wiki/කාමාවචර_ලෝක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි