"කාමාවචර ලෝක" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු →‎නිරය
84 පේළිය:
[[නිරය]] හෙවත් අපායේ උපත ලැබීමට හේතුවෙන්නේ පෙර භවවලදි අධික කෝපයෙන් හා වෛරයෙන් ක්‍රියා කිරීමයි.
 
ඒක දේවවාදී සම්ප්‍රදායන්හි අපායන්ගෙන් බුදු දහමේ දැක්වෙන අපාය වෙනස්වේ. නිරයේ දුක්විඳින්නෝ සදාකාලිකවම එහි සිරවී නොසිටිති. සිය අකුසල කර්ම සියල්ලම දුක්විඳ ගෙවා අවසාන් වූ පසු ඔවුහු වෙනත් භවයක උපත ලබති.<br />
<br />
බුදු දහමට අනුව මහා අපායන් අටක් දැක්වේ.ඒවා මෙසේය.
# සංඝීතිය
# සංඝාතය
# කාල සූත්‍රය
# රෞරවය
# මහා රෞරවය
# තාපය
# ප්‍රතාපය
# අවීචිය
 
[[Category:බුදු දහම]]
"https://si.wikipedia.org/wiki/කාමාවචර_ලෝක" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි