"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
54 පේළිය:
මීට අමතරව ඇතැම් රටවල මනුෂයෙකු හා තිරිසන්ගත සතකු හෝ වෘක්ෂයකට විවාහ කරදීමේ චාරිත්‍රයක්ද පවතී සාම්ප්‍රධායික ගතානුගතික අදහස් දරන ඇතැම් සමාජවල මෙය සිදුවේ ඉන්දියාව වැනි රටවල කුජ භෞම දෝෂය නම්වූ දෝෂයෙන් මිදීමට මෙම විවාහ සිදුකරන බව පැවසේ මෙම දෝෂය බලවත්ව යෙදුන විට විවාහ සහකරු හෝ සහකාරිය මියයන බව විශ්වාස කරනු ලබයි එයින් මිදීමට තිරිසන් සතකුට හෝ ගසකට විවාහ කරදීම සිදුකරයි මෙය තාවකාලික විවාහයකි මෙම විවාහ ක්‍රමය යටතේ බොහෝවිව තරුණියන් විවාහ කර දෙයි සහකරු ලෙස බොහෝවිට බල්ලකු යොදා ගනී
== විවාහ සහකරු තෝරාගැනීම==
ඇතැම් සංස්කෘතීන් තුල තම කාලත්‍රයා තෝරාගැනීමේ අයිතිය මනාලයාට හෝ මනාලියට හිමි අතර ඇතැම් සමාජවල කලත්‍රයා තොරාදීමේ සම්පූර්ණ අයිතිය දෙමාපියන්ට හෝ ඥාතීන්ට එසේත් නැතිනම් වැඩිහිටියන්ට පමණක් අයිති කාර්‍යයකි.2003 දී ප්‍රකාශයට පත්කළ එක්සත් ජනපද වාර්ථාවකට අනුව ලෝකයේ ජනගහනයෙන් 89%ක්ම වයස අවුරුදු 49 පෙර විවාහ වන බවයි.
 
== විවාහය හා බැදුන සංකල්ප ==
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි