"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
52 පේළිය:
== විවාහය හා බැදුන සංකල්ප ==
=== අඹුමිල ===
පිරිමියකු පිට සමූහයකින් විවාහයක් කර ගැනීමේදී ඹහු විසින් කාන්තාවගේ සමුහයට කරනු ලබන ගෙවීම අඹුමිලයි මෙම ක්‍රමය ක්‍රියාත්මකවෙන සමාජ වලට උදාහරණ ලෙස ගුසී ඔබැම්හෝ විම්බු හෝපි අම්බා නූවර් නවාජෝ ටිවි නයාකුසා සමාජ දැක්විය හැත<br />
<br />
නූවර් සමාජයේ අඹුමිල ලෙස මනාලයාගේ පාර්ෂවයෙන් මනාලියගේ ඥාති සමූහයා වෙත ගවයින් 40ක් ලබා දෙයි එහිදී මනාලියගේ සමීප ඥාතීන්ට වැඩි ගවයන් ප්‍රමාණයකුත් දුර ඥාතීන්ට අඩු ගවයන් ප්‍රමාණයකුත් ලැබේ මේ ආකාරයට සෝමාලි නවහෝ ටිවී ජනයා අශ්වයින් මගින් අඹුමිල ගෙවයි නිව්ගිනියාවේ සියනි පිලිපීනයේ ඉෆුගාවෝවරු ඌරන්ගෙන් අඹුමිල ගෙවයි මීට අමතරව අම්බා ගොත්‍රිකයෝ මනාලියගේ පාර්ෂවයට මනාල පාර්ෂවයේන් ස්ත්‍රියක් ලබා දෙයි මෙම ක්‍රමය ටිවීවරු අතරත් පවතින ක්‍රමයකි<br />
<br />
 
=== අඹු කමුව ===
විවාහය කරගැනීමට අපේක්ෂිත තරුණයා විසින් තරුණිගේ පාර්ෂවය වෙත යම්කිසි කාලයක්තුල සේවය කර තරුණිය අපේක්ෂාවෙන් මනාලියගේ පාර්ශවය වෙත ශ්‍රමය සැපයීම අඹු කමුව නමින් හදුන්වයි
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි