"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
37 පේළිය:
 
=== සමූහ විවාහ ===
මෙම විවාහ ක්‍රමයේදී ස්ත්‍රීන් කිහිප දෙනකු හා පුරුෂයන් කිහිප දෙනකු එම සමූහයට අයත් විරුද්ධ ලිංගිකයන් හවුලේ බෙදා ගැනීමේ විවාහ ක්‍රමයකි<br />අතීතයේ ලංකාවේ පැති එකගෙයි කෑම විවාහ ක්‍රමය ඇතැම් අවස්ථාවලදී සමූහ විවාහ ක්‍රමයකට පරිවර්තනයවූ අවස්ථා හමූ බව ඇතඅම් විද්වතුන් පවසයි මෙහිදී එකම පවුලේ පිරිමි සහොදරයන් කිහිප දෙනකු හා තවන් පවුලක ගැහැනූ සහොදරියන් කිහිපයක් වූවිට මේ පවුල් දෙක අතර සමූහ විවාහයක් ගොඩනැගේ එවිට ඔවුනොවුන් තම සමූහයට අයත් සාමාජිකයන් ගෙන් තම ලිංගික වුවමනාවන් සපුරාගනී මෙය තරමක් විරලව දක්නට ලැබිණ
 
=== භුත විවාහය ===
මෙම විවාහ ක්‍රමයේදී මියගිය ස්ත්‍රිය හෝ පුරුෂයා වෙනුවට වෙනත් අයකු සරනපාවා ගනී එමගින් ලබන දරුවන් ගේ අයිතිය වර්ථමමාන කාලත්‍රයාට නොව මියගිය කාලත්‍රයාට හිමිබව සලකයි<br />
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි