"විවාහය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
16 පේළිය:
 
=== බහු පුරුෂ විවාහය ===
එක් ස්ත්‍රියක පුරුෂයන් කිහිප දෙනකු සමග විවාහ වීම මෙනමින් හදුන්වයි<br />මෙම විවාහ ක්‍රමයට ඉන්දියාවේ නායර් හා ටොඩාවරු දකුණු ඇමරිකාවේ ක්‍රෝ ජාතිකයන් උතුරු ඇමරිකාවේ හිඩැට්සාවරු උතුරු අර්ධගොලයේ ඇස්කිමෝවරු හා අතීත රජ දවස සිංහලයන් අතර පැවති එකගයෙි කෑම විවාහ ක්‍රමය උදාහරණ ලෙස දැක්විය හැක
 
=== සමූහ විවාහ ===
මෙම විවාහ ක්‍රමයේදී ස්ත්‍රීන් කිහිප දෙනකු හා පුරුෂයන් කිහිප දෙනකු එම සමූහයට අයත් විරුද්ධ ලිංගිකයන් හවුලේ බෙදා ගැනීමේ විවාහ ක්‍රමයකි<br />
"https://si.wikipedia.org/wiki/විවාහය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි