"මොහොමඩ් අලී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
සමනලයකු සේ පාවී යන්න, මී මැස්සකු සේ දෂ්ට කරන්න. (Float like a Butterfly, String Like a Bee). 1974 ජෝර්ජ් ෆොර්මන් සමග ලෝක හෙවිවේට් කිරුලට තරග කිරීමට පෙර මොහොමෙඩ් අලි එසේ පැවසුවේය. තමන්ගේ ක්‍රීඩා අතීතයේදී කටකරයකු වූ අලි ලෝකයට නොයෙක් ආකාරයේ කියමන් දයද කළේය.
අද වන විට මොහොමෙඩ් අලි අප අතර නැත . ඔහු සදහටම අපට විය. ලොව එක එක කාලවලට එක එක බොක්සින් ශුරයින් බිහිවෙයි. නමුත් මොහොමෙඩ් අලි කවරදකවත් කටාත් අමතක වෙන්නේ නැත. හේතුව ලෝකයේ කළු ජාතිකයන් වෙනුවෙන් සටන කල ලොව එකම බොක්සින් ක්‍රීඩකය ඔහු වන බැවිනි. ඔහු බොක්සින් ක්‍රීඩාවේ රජකළ පමණක නොවෙයි, කළු ජාතිකයන දෙපයින් නාග සිටෙව්වේය. ලෝකයේ තැලෙන පෙලන මිනිසුන්ට ඔහු උත්තේජනයක් විය. අලි ලෝකයට දුන්නේ නොසැලෙන ගුණයයි. තම්න්ග්ෆේ ජාතිය, තමන්ගේ විශ්වාසය වෙනුවෙන් පෙනිසිටීමේ ගුණයයි .
"https://si.wikipedia.org/wiki/මොහොමඩ්_අලී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි