"සෞරග්‍රහ මණ්ඩලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
162 පේළිය:
සෞර ග්‍රහ මණ්ඩලයේ අලංකාරවත්ම ග්‍රහලෝකය සිකුරු වේ. සමහර දිනවල ඉර බැස යාමෙන් පසුව ද සමහර දිනවල පාන්දර ද මෙම ග්‍රහලෝකය දැක ගත හැක. එබැවින් මෙය "පහන් තරුව", "ඉරබටු තරුව" හා "උදාන තරුව" ලෙසින් ද හඳුන්වයි. මෙහි විෂ්කම්භය කි.මී.12,104කි. එය පෘථිවියේ විෂ්කම්භයෙන් 95%කි. එසේම සිකුරු ග්‍රහයා පෘථිවියේ බරින් 82% වේ. එය පෘථිවියට ඉතා ළඟින් පිහිටි ග්‍රහයා ද වෙයි.
සූර්යා වටා ගමන් කිරීමට දින 262 ක කාලයක් ගතවේ
සුර්යයා සිට දුර කීලෝ මීටර් මිලියන 108 කී. සිකුරු ග්‍රහයා ආවරණය වී ඇත්තේ වළාකුළු, ජලවාෂ්ප , සල්ෆියූර්ක් ඇසිඩ් වලිනි. සාමාන්‍ය දුරේක්ෂයකින් බලා ගත නොහැක.
බුධ වැනි ග්‍රහයින් තම අක්ෂයේ භ්‍රමණය වන්නේ බස්නාහිර සිට නැගෙනහිරට වන අතර සිකුරු නැගෙනහිර සිට බස්නාහිරට භ්‍රමණය වේ.
 
මෙහි මතුපිට උෂ්ණත්වය ඉතා ඉහළය.සුර්යාට ආසන්නයේ බුධ ග්‍රහයා ගමන් කළත් බුධට වඩා උණුසුම්ය. එය කෙල්වින් 750ක් වේ. එබැවින් ජලය හෝ ජීවීන් නොමැත. එම නිසා මෙය ද බුධ මෙන්ම කාන්තාර ග්‍රහයෙක් ලෙස හඳුන්වයි. එහි මතුපිටින් 80%ක් පවතින්නේ තැනිතලා බිම්ය.
වායු ගෝලය කාබන්ඩයොක්සයිඩ් සංයුක්ත වීඇත. එබැවින් ග්‍රහලෝක මතුපිටට ලැබෙන සූර්යය කිරණ මඟින් තදින්ම උණුසුම් වී ඇති අතර එම උණුසුම වළාකුළු සහ කාබන්ඩයොක්සයිඩ් හේතුවෙන් පරාවර්ථනය සිදුවීමක් සිදු නොවේ. මෙහිදී ද හරිතාගාර ආචරණය ද බලපානු ලැබේ
සිලිකේට්,යකඩ,නිකල් වලින් සැදී ඇත.
 
===පෘථිවිය===
"https://si.wikipedia.org/wiki/සෞරග්‍රහ_මණ්ඩලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි