"මොනාලිසා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 89 interwiki links, now provided by Wikidata on d:q12418 (translate me)
මොනාලිසා චිත්‍රය සුර්කිමු......!
5 පේළිය:
 
[[Category:චිත්‍ර කලාව]]
 
කරිස්තු වර්ශ 1500 දී ෆ්ලොරන්ස් නුවරට පැමිනි ඩා වින්සි මොනාලිසා නම් තම ජීවිතයේ කල අසහාය කලා නිර්මානය වු මෙම මොනාලිසා ච්ත්‍රය බිහි කලේය.මිනිස් ඇසට ඉනාවක් බදු මෙම මහා කලා නිර්මානය නිම කිටරීම සදහා ඩා වින්සීට වසර 4ක් ගත වූ බව කියවේ.මොනාලිසා යනු ෆ්ලොරන්හී විසූ ෆ්‍රැන්සෙස්කෝ ඩෙල් ජියොකොන්ඩො නම් වෙලෙද වියාපාරිකයාගේ තෙවන බිරිදගේ උඩුකය රුවයි.ලාජියො කොන්ඩා යනුවෙන් හදුන්වන මෙය මොනාලිසා යනුවෙන් ප්‍රසිද්දය.ඇගේ ගුප්ත මද සිනහව හා පසුබිමේ මායා හුරු බව චිත්‍රයට අලන්කාරයක් එක් කරයි.තාත්වික ලක්ශන මතු වී පෙනෙන අයුරින් සිතුවම ගොඩ නැගීමට ශිල්පියා සමත් වී ඇත.සිතුවම තුලින් කාවයයමය බවක් පෙන්වයි.ඩා වින්සිගේ ප්‍රතිබාවේ හා තෙලිතුඩේ මහිමය පෙන්වන මෙම සිතුවම දැනට ප්‍රංශ රජය සතු වන අතර දැනට ප්‍රංශයේ පැරීසියේ මුසේ ඩි ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
"https://si.wikipedia.org/wiki/මොනාලිසා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි