"ලේසර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[ගොනුව:LASER.jpg|thumb|250px|ලේස]]
'''ලේසර'''යක් යනු සමචාරී ආ‍ලෝක විකිරණ විමෝචනය කරන ‍ඉලෙක්ට්‍රොනික ප්‍රකාශපකාශ උපකරණයකි. "laser" යන ඉංග්‍රීසි වදන “Light Amplification by Stimulated Emission of Radiation” යන යෙදුමෙහි සංක්ෂිප්ත ආකාරයක් වන අතර එහි අරුත “උත්තේජිත විකිරණ විමෝචනය මඟින් ආලෝක වර්ධනය” යන්නයි. නිශ්චිත තරංග ආයාමයක් සහිත ඒක වර්ණ, අඩු අපසාරී, පටු ආලෝක කදම්භයක් විමෝචනය කරයි. (ලේසර් දෘශ්‍යමාන වර්ණාවලියේ ක්‍රියාත්මක වන විට තනි වර්ණයකින් යුතුව පෙනේ) ඒ අනුව පුළුල් ප්‍රදේශයක් පුරා වර්ණාවලියේ පුළුල් තරංග ආයාම පරාසයකට අයත් විකිරණ විමෝචනය කරන තාප දීප්ත විදුලි බුබුලු වැනි ආලෝක ප්‍රභව වලින් ලේසර් ආලෝකය වෙනස් වේ.
 
[[ගොනුව:Military laser experiment.jpg|thumb|250px|ලේසර් ආශ්‍රිත පරීක්ෂණයක් (එක්සත් ජනපද ගුවන් හමුදාව)]]
"https://si.wikipedia.org/wiki/ලේසර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි