"නාගසාකි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
147 පේළිය:
[[File:C1870`s Nagasaki Nakashima River - UCHIDA KUICHI.png|thumb|නාගසාකි නුවර නකශිමා ගංගාව හරහා ඉදිකර තිබූ ගල් පාලම් කිහිපයක්. 1870 දශකයේදී උචිඩා කුයිචි විසින් ගත් ඡායාරූපයකි.]]
1602 දී [[ඔගස්ටීනියන්]] මිෂනාරීන්ද ජපානයට පැමිණියහ. [[ටෝකුගාවා ඉයෙයාසු]] 1603 දී බලයට පත්වන විටත් කතෝලික දහම ප්‍රභලව ව්‍යාප්තව පැවතිනි. [[සෙකිගහරා සටන]] පැවති අවස්ථාවේ කතෝලික දයිමියෝවරු රැසක් මිත්‍ර පාක්ෂිකව කටයුතු කළහ. ඔවුන්ට එරෙහිව සටන් කිරීමට ටොකුගාවාට බලයක් නොතිබුණි. එක් අවස්තාවකදී [[ඔසාකා මාලිගාව]] අල්ලාගත් අතර [[ටොයොටොමි හිඩෙයෝෂි]]ගේ දරුවෙකුද ඝාතනය විය. කෙසේවෙතත් ටොකුගාවාගේ බලප්‍රදේශය අරක්ශා කරගනීමට හෙතෙම සමත්විය. මේ අතරම [[නෙදර්ලන්තය|ඕලන්ද]] සහ [[එංගලන්තය|ඉංග්‍රීසි]] ජාතිකයින්ද වෙළඳාම සඳහා ජපානයට පැමිණි අතර, ආගමික බලපෑම් වලින් තොරව වෙළඳ කටයුතු කිරීමට ඔවුන් කටයුතු කළහ. 1614 වසරේදී [[කතෝලික දහම]] නිල වශයෙන් ජපානය තුල තහනම් වූ අතර, සියලුම මිෂනාරීන්ට ජපානය අතහැර යන ලෙස නියෝග කෙරිණි. බොහොමයක් කතෝලික දයිමියෝවරු ඔවුන්ගේ ආගම අත්හැර ඔවුන්ගේ රාජකාරි දිගටම කරගෙන යාමට එකඟ වූහ. නමුත් ඉතිරි පිරිස ආගම අත්හැරීමෙන් තොරව ජපානයෙන් පිටවී, [[මැකාවු]], [[ලූසන්]], සහ [[අග්නිදිග ආසියාව|අග්නිදිග ආසියාවේ]] ඇති ජපන් නගරවලට ගොස් ජීවත් වූහ. ක්යූශූ දූපතෙත්, ඉන් පිටත ජපානයේ අනෙකුත් ප්‍රදේශ වලත් සිටි කතෝලිකයන්ට ඔවුන්ගේ ආගමෙන් ඉවත් වීමට බලකිරීම සඳහා ඉතා සාහසික ව්‍යාපාරයක් දියත් විය. එමගින් විශාල පිරිසක් කතෝලික දහම අත්හරින ලද අතර, තවත් විශාල පිරිසකට දරුණු පහරදීම් සහ ඝාතනයන්ට ලක්වීමට සිදුවිය.{{Citation needed|date=May 2014}}
[[File:Oura Church Nagasaki.JPG|thumb|left|1864 දී ඉදිකරන ලද [[ඕවුරා පල්ලිය]], [[ජපානයේ ජාතික නිධාන]]යක් ලෙස සැලකේ.]]
 
[[File:Prefect Office Nagasaki.jpg|thumb|left|මෙයිජි යුගයේ නාගසාකි දිස්ත්‍රික් කාර්යාලය.]]
[[File:City Office Nagasaki.jpg|thumb|left|ටයිශෝ යුගයේ නාගසාකි නගර කාර්යාලය.]]
එයින් පසුව [[මෙයිජි ප්‍රතිස්ථාපනය]] දක්වා කාලය තුල ජපානයේ කතෝලිකයන් විසින් සිදුකරනු ලැබූ සැලකියයුතු මට්ටමේ එකම මිලිටරි ක්‍රියාව වූයේ 1637 දී සිදුවූ [[ෂිමබාරා කැරැල්ල]] වේ. කෙසේවෙතත් මෙම කැරැල්ලට යුරෝපීයයන් සෘජුවම සම්බන්ධ බවට සාක්ෂි හමුවී නොමැත. නමුත් ෂිමබාරා ප්‍රදේශය දශක ගණනාවක් පුරා ක්‍රිස්තියානි [[හන් (පරිපාලනමය ඒකකය)|''හන්'' පරිපාලනමය ඒකකයක්]] ලෙස පැවතිනි.
 
[[File:Oura Church Nagasaki.JPG|thumb|right|[[Ōura Church]] built in 1864, a [[National Treasures of Japan|national treasure of Japan]]]]
[[File:Prefect Office Nagasaki.jpg|thumb|right|Nagasaki Prefect Office, Meiji period]]
[[File:City Office Nagasaki.jpg|thumb|right|Nagasaki City Office, Taisho period]]
 
 
"https://si.wikipedia.org/wiki/නාගසාකි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි