"සෙත් රෝලින්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
edited
edited
 
16 පේළිය:
}}
 
'''කෝල්බි ලොපේස්''' <ref name=OWOW/> ('''Colby Lopez''') (උපත 1986 මැයි 28) ඇමරිකාවේ [[වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩාව|වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩකයෙකි]]. මොහු [[WWE]] ආයතනයේ මල්ලවපොර ක්‍රීඩකයෙකු වන අතර එහි බාවිතා කරන නම '''සෙත් රෝලින්ස්''' ('''Seth Rollins''') වේ. ඔහු 2015 මාර්තු 29 දින WWE World Heavyweight Championship එක දිනා ගැනීමට සමත් විය. රෝලින්ස් විසින් WWE Tag Team Champion බවටද පත් වීමට සමත් විය, ඒ ඔහුගේ සගයා වන [[රෝමන් රෙයින්ස්]] සමගිනි. WWE ආයතනයේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමට පෙර මොහු එම ආයතනයේ එක් අංගයක් වන [[WWE NXT|NXT]] හි ක්‍රීඩා කළේය.
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/සෙත්_රෝලින්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි