"විද්‍යාත්මක ක්‍රමය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
edited
+info
7 පේළිය:
"[4] Rules for the study of natural philosophy", {{harvnb|Newton transl|1999|pp=794–6}}, after Book '''3''', ''The System of the World''.
</ref><ref>Oxford English Dictionary – entry for ''scientific''.</ref> විද්‍යාත්මක ක්‍රමය යම් ගැටළුවක් තාර්කිකව විසඳා ගැනීමටත් නිරවද්‍යතාවයෙන් ඉහළ පිළිතුරු ලබාගැනීමටත් ඉතා හොඳ දර්ශකයකි. ගැටළුව විසඳා ගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග විද්‍යාත්මක ක්‍රමය මගින් පියවරින් පියවර සපයනු ලැබේ.
 
== විද්‍යාත්මක ක්‍රමයේ ඉතිහාසය ==
වසර සිය ගණනක් පුරාවට විද්‍යාත්මක දැනුම සඳහා කල විශ්ලේෂණ රාශියක ප්‍රතිපලයක් ලෙස විද්‍යාත්මක ක්‍රමය ලොවට හෙලිදරව් විය. වාර්ථා වී ඇති අන්දමට [[1627]]-[[1697]] කාලයේ ජීවත් වු [[ඉතාලිය|ඉතාලි]] ජාතික භෞතිකඥයකු වු [[ෆ්‍රැන්සිස්කෝ රේඩි]] නැමැත්තා තමයි මුලින්ම විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කරමින් පරීක්ෂණයක් සැලසුම් කරන ලද්දේ. ඔහු විද්‍යඥයෙක් ලෙස මෙන්ම වෛද්‍යවරයෙක්, කවියෙක් හා රචකයකු ලෙසද කටයුතු කර තිබෙනවා.
 
== විද්‍යාත්මක ක්‍රමයේ මුලික පියවර ==
විද්‍යාත්මක ක්‍රමයේ මුලික පියවර පහක් තිබෙනවා.
*ගැටළුව හඳුනා ගැනීම.
*ගැටළුව විශ්ලේෂණය කිරීම.
*කල්පිතය ගොඩනැගීම.
*පරීක්ෂණය පැවැත්වීම.
*අවසාන නිගමනයකට එලඹීම.
 
 
== සටහන් ==
"https://si.wikipedia.org/wiki/විද්‍යාත්මක_ක්‍රමය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි