"රසායනික මූලද්‍රව්‍ය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු (GR) File renamed: File:080998 Universe Content 240.jpgFile:Universe content pie chart.jpg File renaming criterion #2: To change from a meaningless or ambiguous name to a name that describes what...
10 පේළිය:
 
== විස්තරය ==
[[ගොනුව:080998 Universe Contentcontent pie 240chart.jpg|thumb|right|375px|Estimated distribution of dark matter and dark energy in the universe. Only the fraction of the mass and energy in the universe labeled "atoms" is composed of chemical elements.]]
සැහැල්ලුතම මූල ද්‍රව්‍යයන් වනුයේ හයිඩ්‍රජන් හා හීලියම්ය. මේවා විශ්වයේ මහා පිපුරුමේ (Big Bang nucleosynthesis) තුලදී විශ්වයෙහි ආයු කාලයෙන් මුල් විනාඩි 20 තුලදී නිපදවූනු අතර ඒවායේ ස්කන්ධ අතර අනුපාතය 3 : 1 වේ. (ආසන්න වශයෙන් පරමාණු ප්‍රමාණය අතර අනුපාතය ගත් විට 12 : 1 වේ) හයිඩ්‍රජන් හා හීලියම් ඇතිවුණු පසු අනෙක් මූල ද්‍රව්‍යයන් ස්වාභාවික සහ කෘත්‍රීමව කරන ලද න්‍යෂ්ටික සංස්ලේෂණ ක්‍රම, හා න්‍යෂ්ටික විඛණ්ඩනය වැනි ක්‍රම මගින් ඇති විණි.
 
"https://si.wikipedia.org/wiki/රසායනික_මූලද්‍රව්‍ය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි