"ගිනි කඳු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
68 පේළිය:
'''2:1:1 යමහල් අළු කේතුව'''
 
මෙය සිරස් වර්ධනයක් සහිත ගිනි කන්දකි.ලාවා හා අළු ස්තර කීපයකින් නිර්මාණය වී ඇත.සිලිකා ප්‍රමාණය ඉහළ බැවින් ලාවාවල උකුස්වභාවයක් ඇත.උකුස්වසදදද
 
උදා:- මෙක්සිකෝවේ පැරකුටීන්, ඉතාලියේ විසුවියස්,පිලිපීනයේ පිහාටු බෝ යන යමහල්.
 
 
'''2:1:2 භාශ්මික ලාවා පලිහ(පලිස් යමහල්)'''
Line 150 ⟶ 147:
 
 
ගිනිකදුවලින් ''පිටවන ලාවා '''පුළුල් විශාල ප්‍රදේශයක ගලා යාමෙන්ලාවා සානු නිර්මාණය වේ.මෙවැනි සානුවල බැසෝල්ට් පාෂාණ බහුලවගලාලව දක්නට ලැබේ.එමනිසා බැසෝල්ට් සානු ලෙස හැඳින් වේ.
''''''තද පැහැති අකුරු පෙළ'''
 
උදා:- කොලොම්බියා සානුව,පැරානා සානුවසා''නුව, සයිබීරියානු සානුව, ග්‍රීන්ලන්ත සානුව
 
"https://si.wikipedia.org/wiki/ගිනි_කඳු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි