"ඩිජිටල් ඡායාරූපකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
12 පේළිය:
 
 
මෙම මාදිලි දෙක අතරින් SLR කාණ්ඩය යටතේ වෙළඳපොළට පැමිණ ඇති ඩිජිටල් කැමරා මාදිලි සංඛ්‍යාව සීමිතය. NiconNikon , Canon , Fuji වැනි නාමයන් යටතේ මෙම කැමරා නිපදවා ඇති අතර Point and Shoot හෙවත් ක්‍ෂණික ඡායාරූප ගත හැකි Compact කැමරා වර්ග මාදිලි සංඛ්‍යාව සීමිතය. NiconNikon , Canon , Fuji වැනි නාමයන් යටතේ මෙම කැමරා නිපදවා ඇති අතර Point
and Shoot හෙවත් ක්‍ෂණික ඡායාරූප ගත හැකි Compact කැමරා වර්ග විශාල ප්‍රමාණයේ එනම් සමස්ත වෙළඳපොළෙන් 90% හිමිකරගෙන ඇත.මෙම කැමරා වර්ග නිකොන් , කැනොන් , ෆූජි , කොඩෑක් , කොනිකා , මිගෝල්ටා , සෝනි , පැනසොනික් , සැම්සුන් , ඔලිම්පස් , පෙන්ටැක්ස් ආදී සමාගම් රාශියක් යටතේ නිෂ්පාදනය කර ඇත.මෙම සංගෘහිත (Compact) කැමරාවල උසස් ප්‍රතිඵල සඳහා Mega Fixal 8 පමණ දක්වා තත්ත්වයෙන් දියුණු කර ඇත.දර්ශන ග්‍රහකය(View Finder) වෙනුවට ගුණාත්මක අතින් ඉහල තත්ත්වයේ ඡායාරූප ලබා ගැනීමට දර්ශනය ඍජුව නැරඹිය හැකි LCD තිරයක් නිපදවා ඇත.ශ්‍රමායික කැමරාවල භාවිතා කරන පටල පටි වෙනුවට ඩිජිටල් තාක්ෂණයේදී ආලෝක සංවේදී පුවරුවක් භාවිතාවේ.
 
"https://si.wikipedia.org/wiki/ඩිජිටල්_ඡායාරූපකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි