"සරත් ගුණපාල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
46 පේළිය:
2012 දී නාසා ආයතනය විසින් අඟහරු ග‍්‍රහයා වෙත ගොඩ බස්වනු ලැබූ '''කියුරියෝසිටි රොබෝ''' යානයට '''සෑම්''' නම් උපකරණයේ ඇති ලේසර් නිර්මාණය කර ඇත්තේ සරත් ගුණපාලගේ නායකත්ව කණ්ඩායම විසිනි.
 
වසර 2006 දී ඔහු ඉගෙන ගත් [[නාලන්දා විද්‍යාලය, කොළඹ|නාලන්දා විද්‍යාලය]] ඔහුට නාලන්දාවේ වැදගත්ම ආදි සිසුවාට පිරිනමන '''[[නාලන්දා කීර්තී ශී‍්‍ර ගෞරව සම්මානය|නාලන්දා කීර්ති ශ්‍රී''' සම්මානය]] පිරිනැමුවේය.
 
සරත් ගුණපාල [[නාලන්දා විද්‍යාලය, කොළඹ|කොළඹ නාලන්දා විද්‍යාලයයේ]] ආදි සිසුවෙකි.
"https://si.wikipedia.org/wiki/සරත්_ගුණපාල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි