"යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 57 interwiki links, now provided by Wikidata on d:q101333 (translate me)
16 පේළිය:
 
[[ඇමරිකා එක්සත් ජනපදය]] තුළ ඉංජිනේරු විද්‍යා අධ්‍යපනයක් ලබා දීම සඳහා වූ ප්‍රථම ආයතනය වනුයේ 1817 දී පිහිට වූ එක්සත් ජනපද යුධ හමුදා පාසල, 1819 දී පිහිටුවා දැනට ‍නෝර්විච් විශ්ව විද්‍යාලය ලෙස හඳුන්වන ආයතනය සහ 1825 දී ආරම්භ කළ ,රෙන්ස්ලේරල් බහු තාක්ෂණික ආයතනය යන ආයතනයනුයි. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා අධ්‍යාපනය ‍ෛඑතිහාසික වශයෙන්ම විද්‍යාවේ සහ ගණිතයේ ප්‍රබල මූල දැණුමක් මත රඳා පවති. යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යා පාඨමාලාවන් මඟින් මෙම දැනුම ප්‍රායෝගික යෙදීම් අවධාරණය කරනු ලබන අතර ඉංජිනේරුවරයාට පුළුල් අවබෝධයක් ලබා දෙනු පිණිස සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍රය පිළිබඳව දැනුම ලබා දෙනු ලබයි.
වැඩිදුර...
 
 
"https://si.wikipedia.org/wiki/යාන්ත්‍රික_ඉංජිනේරු_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි