"කැවුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
New page: කැවුම් යනු වටිනා හෙළ මවුලකි. සියවස් (හෝ සහස්‍ර) ගණනක අතීතයක් ඇති මෙහි නා...
 
No edit summary
14 පේළිය:
 
==කැවුම් පිසීම==
හාල් පිටි, පැණි හා පොල්තෙල් මීට අත්‍යාවශ්‍ය වේ. හාල් පිටි හා පැණි මිශ්‍ර කොට, උණු පොල්තෙල් සහිත තාච්චියක බදිනු ලැබේ. කොණ්ඩ කැවුම් සෑදීමට (කොණ්ඩය ගැනීමට) ඉරටු කූරක් භාවිතයට ගැනේ. රන් වන් පැහැ වී බැදුනු පසු එය පිටතට ගනු ලැබේ.
<!-- Oilcakes are generally prepared using rice flour, mixed with treacle and fried in coconut oil. After pouring the batter for an oilcake into a piping-hot pan of oil, the shape of the konde (a women's knotted hair) is taken using a thick spike or an ekel. Oilcakes are taken out from the pan when it becomes golden colour.
 
<!-- This needs much skill. Sometimes the kavum, your grandmother makes might be nicer and tastier than the kavum that your mother makes. Our ancestors believed that kavum should be prepared by the housewife; and not bought from outside.
 
There was a belief in the past that if we eat hot kavum just out from the pan, the evil spirits will come to our soul, and also that if we keep a pot of water by the side of the pan with boiling oil, less oil will be burnt.--!>
"https://si.wikipedia.org/wiki/කැවුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි