"ලොස්ට්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
31 පේළිය:
'''''ලොස්ට්''''' ජෙෆ්රි ලීබර්, ජේ. ජේ. ඒබ්‍රහම්ස් සහ ඩේමන් ලින්ඩ්ලොෆ් යන අයගේ නිර්මාණයක් වේ.ඊට අමතරව තවත් විශාල පිරිසක් මෙහි නිර්මාණයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වී ඇත.මේ අධික කාර්යමණ්ඩලය හේතුවෙන් ,මෙහි පළමු කොටස සඳහා පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 14ක් පමණ වැය වී ඇත. මේ විශාල වියදම, මෙහි නිෂ්පාදකවරුන්ට රුගතකරන පරිසරය ගැන දෙවරක් සිතීම පොළඹව තිබේ.
 
'''''ලොස්ට්''''' හි අධික සාර්ථකත්වය නිසා මෙය ජනප්‍රියම ටෙලි නාට්‍ය 10 තුල රන්දීරැදී සිටීමට හැකිව තිබේ. මෙහි පළමු වාරය අවසන් වන විට ප්‍රේක්ෂකයන් මිලියන 15.69 පමණ රැස්කරවා ගැනීමට දක්ෂව තිබේ. මෙහි 6වන වාරය අවසන් වන විට ඇමරිකානු ප්‍රේක්ෂකයන් පමණක් මිලියන 11කට ආසන්නව රුපවාහිනී තිරය ඉදිරියේ රඳවා තබා ගැනීමට සමත්ව තිබේ.එම නිසාම '''''ලොස්ට්''''' සම්මාන ගණනාවකට නිර්දේශ වී ඇත. එය කාලයක් IMDb හෙවත් අන්තර්ජාතික චිත්‍රපට දත්ත සමුදායෙහි රුපවාහිනී කථා මාලා අතර පළමු තැන ගැනීමටද සමත් විය.2013 වසරේදී ඇමරිකානු සංවිධානයක් විසින් , ලොව හොඳම මාලා නාට්‍ය 101ක් අතුරින් 27ත් වන ස්ථානය '''''ලොස්ට්''''' වෙත ලබදෙනලදී.
"https://si.wikipedia.org/wiki/ලොස්ට්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි