"පටිච්චසමුප්පාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 27 interwiki links, now provided by Wikidata on d:q522046 (translate me)
No edit summary
37 පේළිය:
* '''නාමරූප පච්වචයා සලායතනං''' - නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී
* '''සලායතන පච්චයා ඵස්සෝ''' - ආයතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී
* '''ඵස්ස පච්චයා වේදනා''' - ස්පර්ශය හේතු කොට ගෙන විඳීම්දැනීම් හට ගනී
* '''වේදනා පච්චයා තණ්හා''' - විඳීම්දැනීම් හේතු කොට ගෙන තණ්හාව හට ගනී
* '''තණ්හා පච්චයා උපාදානං''' - තණ්හාව හේතු කොට ගෙන බැඳීබැඳීම් යයි හට ගනී
* '''උපාදාන පච්චයා භචෝ''' - බැඳීබැඳීම් යාම හේතු කොට උපත පිණිස කර්ම විපාකභව සකස් වේ
* '''භව පච්චයා ජාති''' - උපත පිණිත කර්ම විපාකභව සකස් වීම හේතු කොට ඉපදෙයි
* '''ජාති පච්චයා ජරා මරණං''' - ඉපදීම හේතු කොට ජරාව, මරණය (ආදී සියලු දුක්) හට ගනී
 
"https://si.wikipedia.org/wiki/පටිච්චසමුප්පාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි