"ගුවන්යානා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
බොහෝ ගුවන්යානා ගුවන් නියමුවෙක් හා කර්යමණ්ඩලයක් මගින් පාලනය වන අතර සමහරක් ගුවන්යනා දුරස්ථ පාලකයක් මගින් හෝ පරිගනකයක් මගින් පාලනය කරයි.
[[ගොනුව:බොයින් 737-700 ජෙට් මඟි ගුවන්යානය|thumbnail|මධ්‍යය|ගුවන්යනා/අහස්යානා]]
 
 
== ඉතිහාසය ==
 
=== පුරවෘත්ත ===
බොහෝ ඉතිහාස කතා මගින් ගුවන්යානා පිළිබද සංකල්පයේ පැරණි බව පෙන්වයි. ග්‍රීක පුරවෘත වල එන ඉරාකස් සහ ඩේඩලස් ගේ අහසින් ගමන් කළ හැකි යානා හා ඉන්දියානු හා ශ්‍රී ලාංකීය පුරවෘත වල එන රාවණා රජුගේ ගේ දඬුමොණරය හෙවත් පුෂ්පක යානය ඒ සඳහා උදාහරණයන්ය.
ක්‍රි.පූ 400 දී පමණ ග්‍රීසියේ ආර්කිතස් ලොව පළමු පියැඹිය හැකි යානය නිපදවා ඇත. මෙය කුරුල්ලෙකුගේ හැඩය ගත් යානයක් වූ අතර මීටර් 200 (අඩි 660) පමණ පියඹා ඇත.
"https://si.wikipedia.org/wiki/ගුවන්යානා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි