"ස්නායු පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
29 පේළිය:
 
[[ගොනුව:Chemical synapse schema cropped.jpg|thumb|350px|ආවේග සම්ප්‍රේෂණය]]
== ක්‍රියාකාරීත්වය ==
== කාර්යය ==
මිනිසාගේ ස්නායු පද්ධතියේ ප්‍රධානම කාර්යය වන්නේ සමායෝජනයයි. සමායෝජනය ලෙස හැඳින්වෙන්නේ දේහයේ අවයව හා පද්ධති රැසක් එකිනෙක සම්බන්ධව හා එකිනෙකට අනුකුලව ක්‍රියා කිරීම මඟින් උත්තේජ හා ප්‍රතිචාර අතර මනා සම්බන්ධීකරණයක් ඇතිකර ගැනීමයි.
 
35 පේළිය:
 
ස්නායු පද්ධතිය මඟින් සංවේදී අවයවවලින් තොරතුරු රැගෙන එම සංඥා මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට සම්ප්‍රේෂණය කරනු ලබයි. මධ්‍ය ස්නායු පද්ධතිය මඟින් එන තොරතුරු සැකසීමෙන් පසු අදාළ උත්තේජය සඳහා සුදුසු ප්‍රතිචාරයක් දැක්වීම සඳහා අවශ්‍ය සංඥා ස්නායු හරහා කාරක අවයවය (පෙශියක් හෝ ග්‍රන්ථියක්) වෙතට සම්ප්‍රේෂණය කරයි.
 
== මධ්‍ය ස්නායු පඬතිය ==
මධ්‍ය ස්නායු පඬතිය යනු [[මොළය]] හා [[සුෂුම්නාව]]යි. [[ඇස]], [[කන]], [[නාසය]], [[දිව]], [[සම]] යන සංවේදී ඉන්‍ද්‍රීයයන්ගෙන් ලැබෙන උත්තේජ පිළිබඳ ආවේග කෙළින් ම එම ඉන්‍ද්‍රීයවල සිට [[මොළය]]ට ලැබේ. සමෙන් ලැබෙන උත්තේජ පිළිබඳ ආවේග ප්‍රථමයෙන් [[සුෂුම්නාව]] වෙත යැවෙන අතර ඉන්පසු [[සුෂුම්නාවේ]]සිට මොළය වෙත යැවේ. ශරීරයේ විවිධ අවයවවල ක්‍රියාකාරීත්වය පාලනය කරනුයේ මධ්‍ය ස්නායු පඬතිය මගින් වන අතර හිස් කබලේ කපාලය තුළ මොළය ද කශේරුව තුළ [[සුෂුම්නාව]] ද ආරක්‍ෂිතව පවතී.
"https://si.wikipedia.org/wiki/ස්නායු_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි