"ස්නායු පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
22 පේළිය:
== සැකැස්ම ==
[[ගොනුව:Neuron Hand-tuned.svg|thumb|චාලක නියුරෝනයක්]]
ස්නායු පද්ධතියේ මූලික තැනුම් ඒකකය ස්නායු සෛල හෙවත් නියුරෝන වේ. ස්නායුවක් සැදී ඇත්තේ ස්නායු තන්තු සිලින්ඩරාකාර කළඹක් ලෙස සැකසීමෙනි. මේවා මොළයෙන් හා සුෂුම්නාවෙන් ඇරඹී ශරීරයේ සෑම කොටසකටම සම්බන්ධවීම සඳහා දිගින් දිගටම බෙදෙමින් විහිදී යයි. පැරණි ඊජිප්තු, ග්‍රීක හා රෝම වැසියන්ට පවා හඳුනා ගැනීමට තරම් ස්නායු විශාලයි. නමුත් අන්වීක්ෂය සොයා ගන්න තුරු එහි අභ්‍යන්තර ව්‍යුහය පිලිබඳ සොයා ගැනීමට හැකි නොවුණි. නියුරෝන ප්‍රධාන කොටස් තුනකි.
* සංවේදක නියුරෝන
:සංවේදී ඉන්‍ද්‍රීයවල සිට මධ්‍ය ස්නායු පද්ධතිය දක්වා ආවේග යැවේ.
"https://si.wikipedia.org/wiki/ස්නායු_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි